(අජන්ත කුමාර අගලකඩ)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙවර මැයි දින රැළිය  කොළඹ මහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වෙයි.

කොවිඩි - 19 ප්‍රශ්නය නිසා මෙවර මැයි දින රැලිය පමණක් පැවැත්වීමටත් පෙළපාලිය නොපැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ද පක්ෂ ආරංචි මාර්ග කියයි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙවර මැයි දින රැළිය සඳහා බොරැල්ල කැම්බල්පිටිය වෙන්කර ඇතැයි ද එම පක්ෂ ආරංචි මර්ග කියයි.