IMG-LOGO

2024 මැයි මස 25 වන සෙනසුරාදා


පළමු ශ්‍රේණියේ සිට පාසල් ජනවාරි 11 දා ඇරෙයි

පළමු ශ්‍රේණියේ සිට 5 වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු ජනවාරි මස 11 වැනි සඳුදා සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ජි.එල්.පීරිස් මහතා පැවසීය.

බස්නාහිර හා හුදකලා කර ඇති ප්‍රදේශ  හැර අනෙකුත් ප්‍රදේශවල පමණක් මෙලෙස පාසල් ආරම්භ කරන බව අමාත්‍යවරයා කීය.



අදහස් (2)

පළමු ශ්‍රේණියේ සිට පාසල් ජනවාරි 11 දා ඇරෙයි

dasun Monday, 21 December 2020 07:54 AM

2020 වසරෙ අවසාන විහිළුව වගේ...

:       0       3

සමන් Monday, 21 December 2020 01:44 PM

අනාවැකියක් කියන්නයි යන්නේ.... ලබන වසරේ ජනවාරි 10 දින සිට මාර්තු 20 දක්වා ඉතා කරදරකාරී කාලයක් වෙනවා. එහි උච්චම කාලය තමයි පෙබරවාරි 10 දිනය ආසන්න කාලය... ඒ නිසා පරිස්සම්වීම ඉතාම අවශ්‍යයි. මේ කියන විදියට පාසල් අරින්න බැරි වන බව නම් කිවයුතුමයි.

:       13       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රත්නපුර ප්‍රා.ලේ බල ප්‍රදේශ 9 කට නායයාම් නිවේදන
2024 මැයි මස 25 46 0

රත්නපුර දිස්ත්‍රිකට පවතින අධික වර්ෂාවත් සමග ප්‍රදේශිය ලේකම් කොටිඨාශ 09 කට නාය යැමෙිි දෙවැනි මටිටමෙිි පුර්ව නිවෙිදන (25) දා නිකුත් කල බව ජාතික ගොඩනැ


සැමියාගේ මත්පැන් වීදුරුවට විෂ දැමූ බිරිඳ ඇතුළු සොහොයුරා අත්අඩංගුවට
2024 මැයි මස 25 920 1

තම සැමියාගේ මත්පැන් වීදුරුවට විෂ රසායන ද්‍රව්‍යයක් දමා ඔහු ඝාතනය කිරීමේ චෝදනාවට බෙලිඅත්ත කොස්ගහගොඩ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි තිදරු මවක් සහ එයට අනු


හිටපු විගණකාධිපතිගේ වෛද්‍ය සැපයුම් නිර්දේශ 47 ක් වසර හයක්ම හමස් පෙට්ටියේ
2024 මැයි මස 25 189 1

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් වෛද්‍ය සැපයුම් ලබා ගැනීම හා බෙදාහැරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා 2018 දී ලබාදුන් විගණන නිර්දේශ 47 ක් වසර හයකට වඩා කාලයක්


මේ වසරේ රට බංකොලොත් බවින් මුදා ගන්නවා
2024 මැයි මස 25 328 2

මෙම වසර තුළ රට බංකොලොත්භාවයෙන් මුදා ගෙන රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහන ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවස


දේශපාලකයන් හතළිහකට අල්ලස් පරීක්ෂණ
2024 මැයි මස 25 750 2

අල්ලස් දූෂණ සහ අයථා ලෙස වත්කම් ඉපයීම් සම්බන්ධයෙන් විවිධ තරාතිරම්වල දේශපාලනඥයන් හතළිහකට ආසන්න පිරිසක් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බව අල්ලස් හෝ දුෂණ


කොළඹ - බදුල්ල දුම්රිය 4ක් අදත් අවලංගුයි
2024 මැයි මස 25 258 0

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයට ගස් හා ගල් කඩා වැටීම සැලකිල්ලට ගෙන අදත් (25) කොළඹ - බදුල්ල සහ බදුල්ල - කොළඹ කොටුව රාත්‍රී තැපැල් දුම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 942 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2491 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2135 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site