විනීතා එම් ගමගේ
මැතිවරණ කොමිසම සමඟ සාකච්ඡා කර පළාත් සභා ඡන්දය කඩිනමින් පවත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
පළාත් සභා හයක නිලධාරින් දේශපාලන මඟපෙන්වීමක් නොමැතිකමින් මේ වනවිටඅතරමංව සිටින්නේ යැයි ද හෙතෙම සඳහන් කළේය.
නිසි අවස්ථාවේ මැතිවරණ පවත්වා ජනතාවගේ අයිතිවාසිකම් ශක්තිමත් කළ යුතු බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ තිස්සමහාරාම සඳගිරි වෙල්යායේ පැවැත්වෙන ජාතික වප්මගුල් උළෙලට සහභාගී වෙමිනි.
2025 දෙසැම්බර් මස 30
74
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
352
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පළාත් සභා ඡන්දය කඩිනමින් පවත්වන බව ජනපති කියයි
Hafeel Monday, 29 October 2018 07:51 AM
මහින්දට අගමැති ධුරය දුන්නු ගමන් මෙයාට පළාත් සභාව මතක් වුනේ... තමන් ගැන විශ්වාසයක් නැහැ..