(ඩයනා උදයංගනී)
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු, වයඹ සහ දකුණු පළාත්වල අද (6) දිනයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම පළාත්වල ඇතැම් ස්ථානයන්හි මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත් වැසි ඇතිවන බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල අකුණු අනතුරු හා තාවකාලික තද සුළං ඇතිවිය හැකි බවද ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලගුණ දෙපාර්තමේන්තුවෙන් කියන්න ඕන අද වහින එක නොවේ. ඉදිරි දින කීපයක කාලගුණික තත්ත්වයයි. එතකොට මිනිස්සුන්ට තමන්ගෙ වැඩ කටයිතු ඒ අනුව සැලසුම් කරගත හැකියි. අද වහිනවද නැතිද කියන එක උදේ වෙනකොට මිනිස්සුන්ටම හිතාගන්න පුළුවන්.