(ඉන්දිකා රාමනායක)
පළාත් මට්ටමින් සෑම පළාතක්ම ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුම් මැදිරිය බැගින් ස්ථාපිත කර ඇති බව පොලිස් මූලස්ථානය කියයි.
හිදිසි අවස්ථාවකදී තම ප‍්‍රදේශයට අදාලව මහජනතාව වෙනුවෙන් මෙම විශේෂ මෙහෙයුම් මැදිරි ස්ථාපිත කර ඇත.
පොලිස්පතිවරයාගේ උපදෙස් මත පළාත් මට්ටමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ අධීක්ෂණ යටතේ ඒ ඒ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල වල මෙම මෙහෙයුම් මැදිරි ස්ථාපිත කර ඇති බව පොලිසිය වැඩිදුරටත් කීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd