මහර බන්ධනාගාරයේ ඊයේ සිදුවූ නොසන්සුන්තාව මේ වන විට සමනය වි ඇති නමුත් සාමය ඇති කිරිම වෙනුවෙන් පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී වූට්ලර් මහතා පැවැසීය.
මෙහිදී ග්‍රාම සේවක වසම් තුනකට ඇදිරි නීතිය ක්‍රියාත්මක බවද පොලීසිය පැවැසීය. අත්‍යාවශ්‍ය කටයුත්තක් වෙනුවෙන් ළගම ඇති පොලිස් නිලධාරීන් දැනුවත් කරන ලෙසත් ඔහු පැවැසිය.
ශ්‍රී ලංකා පොලීසිය, පොලිස්විශේෂ කාර්ය බළකාය හා ත්‍රිවිධ හමුදාව ප්‍ර දේශයේ සාමය ආරක්ෂා කිරීමට යොදවා ඇති බවද ඒ් මහතා වැඩිදුරටත් පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd