(අමදෝරු අමරජීව)

(අමදෝරු අමජීව)
ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුවියන් පිරිසක් නිලාවේලී මුහුදු තීරයේ ඉරෙකකණ්ඩි මෝයේ දිය නෑමට ගොස් දියේ ගිලි මියගොස් තවත් සිසුවියක බේරාගෙන ඇතැයි කුච්චවේලි පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ ත්‍රිකුණාමලය අන්දන්කුමල පදිංචි කේ.ඒ. ඕසිනි අස්වානි නමති දැරියකි.
සිසුවියන් හතර දෙනකු හා මවක සහ පියකු සමග දිය නෑමට ගොස් ඇත. බේරාගත් සිසුවිය ත්‍රිකුණාමල රෝහලට ඇතුළත් කර ඇති අතර ඇය දැනට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව්... හරිම කණගාටු දායක සිදුවීමක්... රත්තරන් දූ පැටියාට නිවන්සුව අත්වේවා...!!!
දෙමව්පියන් මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ..
රත්තරන් දුවට නිවන් සුව අත්වේවා..!
පසුගිය වසර ගණනාව තුල මෙවන් අවාසනාවන්ත සිදුවීම් නිසා කුඩා දුවා දරුවන් බොහෝ දෙනෙකුගේ ජීවිත අකාලයේ අහිමි උනා. අන්තර්ජාල පුවත් අනුව වාර්ථා වන්නේ එවන් සිදුවීම් වලින් අල්ප ප්‍රමාණයක්. " මේ මියයාම් වලින් වැඩිමනක් සිදු වී ඇත්තේ දෙමාපියන්ගේ නොසැලකිලිමත් බව නිසයි. " මීට වහාම ප්‍රතිකර්මයක් ලෙස දරු ප්‍රසූතිය බලාපොරොත්තුවෙන් ඉන්නා මවු පියන්ට වෙනම දැණුවත් කිරීමේ උපදෙස් පංති මාලාවක් පැවැත්විය යුතුයි. නැතහොත් මෙවන් දුක්බර සිදුවීම් ඉදිරියට එන්න එන්නම වැඩිවේවි.