
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
පොහොර ප්‍රශ්නය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පෝස්ටර් සහ පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයක යෙදීම නිසා මැතිසබයේ උණුසුම් තත්වයක් මීට මද වේලාවකට පෙර ඇතිවිය.
විපක්ෂයේ මන්ත්‍රීවරු විවිධ සටන් පාඨ කියමින් උද්ඝෝෂණයේ යෙදී සිටිති.
මන්ත්‍රීවරුන් මෙසේ උද්ඝෝෂණයේ යෙදී සිටින්නේ සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වෙන අතරේදීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කෑ ගහන කවුරුවත් උදැල්ලක් අරගෙන කුඹුරකට බැස්ස අය නෙවෙයි... ඒත් දේ්‍ශපාලන වාසි පිණිස කෑගසන අම්බරුවන්ය.
එතකොට ඔය පොහොර තහනම ගෙනාව අය. කුඹුරක් තියා ගොඩ ඉඩමකවත් වගා කල අයද.
දොස්තර පාදෙණිය ඊයෙත් ජනපතිව ඇන්දුවා. ජනපතිතුමනි, මේ අහන්න. වකුගඩු රෝගවලට හේතුව පොහොර භාවිතයම කියලා තිබෙන පර්යේෂණ ගැන ඔය කේවට්ටයින්ගෙන් අහන්න...