(රංජන් කස්තුරි)
අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ මධ්‍යස්ථාන ලෙස යොදාගන්නා පාසල් 47ක් ජනවාරි 05 වැනි දින දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
පිළිතුරු පත්‍ර ඇගයීමේ මධ්‍යස්ථාන ලෙස යොදාගන්නා පාසල් පළමු වාරය සඳහා ජනවාරි 6 වැනි දින විවෘත කෙරේ.
වසා තැබෙන පාසල්වල නාමලේඛනය මෙසේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd