IMG-LOGO

2024 ජුනි මස 25 වන අඟහරුවාදා


පාසල් සිසුන් ප්‍රවාහනය කිරීමට නිර්දේශ මාලාවක්

 

(අජන්ත කුමාර අගලකඩ)

ලබන 23 වැනිදා පාසල් විවෘත කෙරෙන ප්‍රදේශවල සිසුන් බස් රථවලින් ප්‍රවාහනය කිරීම සහ පාසල් වෑන් රථ සේවය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විශේෂ නිර්දේශ මාලාවක් නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඊට අදාළ චක්‍රලේඛයක් අද (19) මධ්‍යම රාත්‍රියේදී නිකුත් කිරීමට නියමිත ය.

අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අද (19) පස්වරුවේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම, ලංගම සභාපති කිංස්ලි රණවක, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද එම සාකච්ඡාවට එක්ව සිටියහ.  



අදහස් (1)

පාසල් සිසුන් ප්‍රවාහනය කිරීමට නිර්දේශ මාලාවක්

මහමුදියංසේ Friday, 20 November 2020 12:48 AM

ඔය කියන අධ්‍යාපන ඇමති උසස්පෙල විභාගයට සහභාගිවන දරැවන්ට බස් සේවා සපයනවා කියලා කියපු දවසෙ ඉඳලා පැනෑටියන හරහා වැලිගම අකුරැස්ස පාරෙ බස් දෙකම නැතිවුනා. ළමයින්ටත් දෙමවිපියන්ටත් පුදුම දුකක් තමයි විඳින්න වුනේ මේ අය තීන්දු තීරණ ගන්නේ නගරබද තත්වය පිළිබඳව හිතලා පමණයි. ගමේ මිනිස්සුන්ට සිදුවන අපහසුව මේ මහාචාර්යවරයාට වැටහෙන්නෙ නෑ ඒ වගේම දරුවන්ගේ සහ කාර්ය මණ්ඩලවල සෞඛ්‍ය ආරක්ෂාව සඳහා සිදුකරන වැඩපිළිවෙල මොකක්ද කියලා කිසිම පැහැදිලි කිරීමක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විමලසුරේන්ද්‍ර වාන් දමයි
2024 ජුනි මස 25 110 0

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන වැසි සමඟ විමලසුරෙන්ද්‍ර ජලාශය අද (25) වාන් දැමිමට පටන්ගෙන තිබේ.


විජයදාසට එරෙහි වාරණය යළි දිග් කරයි
2024 ජුනි මස 25 164 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පත් කිරීම සහ ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයකු ලෙස පිළිගැනීම වළක්වමින


කම්හල්කරුවන්ගෙන් රජයට කෝටි 20ක බදු පොල්ලක්
2024 ජුනි මස 25 141 0

කර්මාන්ත දහතුනකට අදාළ කර්මාන්ත කර්මාන්තකරුවන් එකසිය හත් දෙනෙකු පසුගිය වසරේදී රුපියල් කෝටි විස්සකට වැඩි බදු මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන


පිරිවෙන් ඩිජිටල් වෙයි
2024 ජුනි මස 25 114 0

පිරිවෙන් අධ්‍යාපනය සඳහා ඩිජිටල් තාක්ෂණය හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


’’තම්බපවනී’’ ට අලුත් සහකරුවෙක් සොයයි
2024 ජුනි මස 25 563 2

තම්බපවනී සුළං විදුලි බලාගාරයේ වගකීම්, මෙහෙයුම් සහ නඩත්තු කොන්ත්‍රාත්තුව අලුත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


හිඟුරක්ගොඩ ගුවන් තොට අලුත් වෙයි
2024 ජුනි මස 25 574 0

හිඟුරක්ගොඩ ගුවන්තොටු පොළ සංවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 244 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1450 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3222 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site