IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පාස්කු වින්දිතයන්ට එතෙරදීත් සහන ඉල්ලති

(ඩයනා උදයංගනී)

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටුකරදෙන්නැයි ඉල්ලමින් පාස්කු ප්‍රහාර වින්දිතයන්ගේ ගෝලීය සංසදය මගින් සංවිධානය කළ විශේෂ දේව යැදුමක් සහ සත්‍යග්‍රහයක් වතිකානයේ ශුද්ධ වූ පේදුරු බැසිලිකා පරිශ්‍රය අසලදී පැවැත්විණි.

මෙම ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටුකරගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර සහයෝගය ලබාගැනීමට මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් ගෙන යන වැඩපිළිවෙලට සහය දැක්වීමක් ලෙස මෙම යාඥාව සංවිධානය කළ බව පාස්කු ප්‍රහාර වින්දිතයන්ගේ ගෝලීය සංසදය පවසයි.

ඕස්ට්‍රේලියාව, කැනඩාව, ප්‍රංශය, ඉතාලිය ආදී රටවල පදිංචිව සිටින ශ්‍රී ලාංකික කිතුණු බැතිමතුන් විශාල පිරිසක් මෙම යාඥාවට එක්ව සිටියහ.

ඔවුහු පාස්කු ප්‍රහාරයෙන් මියගිය අයගේ ඡායාරූප මෙන්ම සාධාරණය ඉටුකරදෙන සඳහන් පුවරු ආදිය ප්‍රදර්ශනය කරමින් මෙම දේව යාඥාවෙහි නිරතව සිටියහ.

 



අදහස් (0)

පාස්කු වින්දිතයන්ට එතෙරදීත් සහන ඉල්ලති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site