(අජන්ත කුමාර අගලකඩ)
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා පත්කරන ලද ඇමැති අනුකමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත .
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් රැස්වීමේ දී රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ .
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙි නිර්දේශ අධ්‍යනය කිරිමට ජනාධිපතිවරයා විසින් චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇමැති අනුකමිටුවක් පත් කරනු ලැබූ අතර එම කමිටුව සිය වාර්තාව ජනාධිපතිවරයා වෙත මීට සති කිහිපයකට ඉහතදී බාර දුන්නේය .
ජොන්ස්ටන් ප්‍රනාන්දු ,උදය ගම්මන්පිල ,ප්‍රසන්න රණතුංග යන මහත්වරුන් ඇතුළු ඇමැතිවරු පිරිසක්ද එම අනුකමිටුවේ සාමාජිකයන් ලෙස කටයුතු කළහ .
2025 දෙසැම්බර් මස 18
609
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
295
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමැති අනුකමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට තීරණය කරයි
WCA Tuesday, 18 May 2021 03:48 AM
ඔව් ඉතින් මොනවා හරි කෙරුවා කියලා කියන්නත් එපායෑ. දැන් නීතිපති කියන විදියට ළඟපාත නඩු දාන්නෙත් නැහැනේ...
fairoos Tuesday, 18 May 2021 09:41 AM
මේ ගැටේ ලිහන්න එපා... ඔහොමම තියාගත්තොත් තමයි ආණ්ඩුවට කල් මරන්න පුළුවන්. ඒ වගේම බයියන් සතුටු කරන්න පුළුවන්.