IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පොලිස් ලොක්කන් ජනපති ලේකම් කාර්යාලයට කැඳවයි


 
තරිඳු ජයවර්ධන

 
ශ්‍රී ලංකා පොලිසියේ සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා නියෝජ්‍ය පොලිස්පතිවරුන් හෙට (26) උදේ ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා තිබේ.
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රැස්වීමක් සඳහා එලෙස කැඳවා ඇතැයි පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් පැවසීය.
 
උසස් පොලිස් නිලධාරීන් කොළඹට කැඳවා ඇත්තේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ලබා දෙන ලද විශේෂ පොලිස් පණිවුඩයකිනි.



අදහස් (16)

පොලිස් ලොක්කන් ජනපති ලේකම් කාර්යාලයට කැඳවයි

Buddika Sunday, 25 November 2018 07:19 AM

නීතිය රකින්න වෙන්න ඇති. 26 දාට කලින් දවස ගානේ කිව්වේ පොලිස්පති දුර්වලයි කියලා වහාම ඉවත් කරන්න කියලා. ඉතින් දැන් ඉවත් කරන්න පුළුවන්නේ.. ඝාතන කුමන්ත්‍රණය ගැන කතාවක් වත් නැහැ. මේ සියල්ල නිර්මාණය කළේ බලය වෙනුවෙන්. ඉදිරියේදී නීතියක් තිබේද සැකයි.

:       743       1078

පෙරුමාල්Sunday, 25 November 2018 03:50 PM

නෑ නෑ මැතිවරණයකට පූර්ව සූදානමක් වෙන්න ඇති.

:       0       2

holman Sunday, 25 November 2018 08:09 AM

මෙයා කියන ඒවා කව්රුත් අහන්න එපා..

:       736       316

Sanath KandyMonday, 26 November 2018 11:34 AM

විධායක ජනාධිපති ක්‍රමයේ හානිදායක බව දැන් තේරෙනවා නේද? වහාම ජවිපෙ ගෙනා 20 වන සංශෝධනය සම්මත කර ගත යුතුයි.

:       0       2

Rata Perata Sunday, 25 November 2018 08:28 AM

සිරිසේන රට කාලා තමයි නවතින්නේ... අපි හැමෝම තව බලාගෙන ඉඳිමු ඔක්කොම විනාශ කරන කම්....

:       561       816

d.upul Sunday, 25 November 2018 08:28 AM

අපේ ආච්චි ඉස්සර කියන කතාවක් තියනවා "මෝඩයා එයාගේ අසුචි හත් පොලේ ගා ගන්නවලු"

:       328       509

ගල්කටස් Sunday, 25 November 2018 08:33 AM

එහෙනම් අහන්න ඕනෑ කවුරු කියනදේද..? රනිල් කියන දේද.. නැත්නම් ඔයා කියනදේද..?

:       445       589

KarmaSunday, 25 November 2018 02:10 PM

ගල්කටස් මහින්දගේ බත් බැලයෙක් වගේ....

:       78       70

ගල්කටස් Sunday, 25 November 2018 03:19 PM

ඔයාට ඕන එකක් හිතා ගන්න සමනළයා...

:       2       19

ගල්කටස් Sunday, 25 November 2018 04:33 PM

මහින්දට අාවඩනවා හොදා.

:       1       9

තර්ස්තයා Sunday, 25 November 2018 08:42 AM

පොලීසිය ඉන්නේ රටේ නීතිය හා සාමය රකින්න මිසක් නීත්‍යායානුකූල නොවන රාජකාරි කරන්න නොවේ. දැන් පෙළක් හිටපු පොලිස් ලොක්කන් ඇතුලේ ඉන්නේ කොන්ද තියාගෙන වැඩ නොකළ නිසා... බන්ධනාගාරයට කව්රුහරි බලන්න ගියාට වැඩක් නැහැ. පුද්ගලයා ඇතුලේ...

:       319       640

තර්ස්තයා Sunday, 25 November 2018 08:42 AM

පොලීසිය ඉන්නේ රටේ නීතිය හා සාමය රකින්න මිසක් නීත්‍යානුකූල නොවන රාජකාරි කරන්න නොවේ. දැන් පෙළක් හිටපු පොලිස් ලොක්කන් ඇතුලේ ඉන්නේ කොන්ද තියාගෙන වැඩ නොකළ නිසා... බන්ධනාගාරයට කව්රුහරි බලන්න ගියාට වැඩක් නැහැ. පුද්ගලයා ඇතුලේ...

:       319       640

Buddika Sunday, 25 November 2018 08:52 AM

කලින් ඇවිත් නියම නමින් කමෙන්ට් කරන්න බැරි හොල්මන් මේ රටට හෙනයක්.. හොරු බව දැනදැනත් සත්‍ය, යථාර්ථය පෙනි පෙනී ඕන හොරෙක්ට ජයවේවා කියන අය මේ රටට වෙලා තියන විනාශයේ හවුල්කාරයෝ...

:       417       41

channa Sunday, 25 November 2018 08:52 AM

පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද ගැසට් එක ඉල්ලා අස්කර ගනීද?

:       322       448

Billa Sunday, 25 November 2018 08:52 AM

හැංගෙන්න තැන් හොයාගනිමු එහෙනම්...

:       323       567

rocky Sunday, 25 November 2018 10:13 AM

දැන් මොන විදිහේ නියෝගයක් දෙයිද කියලා විස්වාසේ තියන්න බැහැ!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 677 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site