IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිට දේපොළ කොල්ල කෑ 3ක් මාට්ටු

(ඉන්දිකා රාමනායක)

පොලිස් නිලධාරීන් වශයෙන් පෙනී සිටිමින් ව්‍යාජ හැඳුනුම්පත් පෙන්නා පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ රන්බඩු සහ දේපළ කොල්ලකෑම නිරත කල්ලියක තිදෙනෙකු වත්තල ප්‍රදේශයේ දී වත්තල පොලිසිය පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම කල්ලියට එරෙහිව පැමිණිලි 17 ක් වත්තල, මෝදර සහ වැල්ලම්පිටිය යන පොලිස් ස්ථාන වෙත ලැබී ඇති බවද, අත්අඩංගුවට ගත් සැකකරුවන් කුරුණෑගල, වත්තල සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශයේ වල පුද්ගලයෝ බවද පොලිසිය කියති.

මොවුන් මහමගදී හමුවන පුද්ගලයන් පරික්ෂා කිරීමට අවශ්‍ය බවට පවසා ඔවුනට මාංචු දමා සෙනඟ නොගැවසෙන ප්‍රදේශ වෙත රැගෙන ගොස් ඔවුන්ගේ මුදල් හා දේපළ කොල්ලකෑම සිදුකරන බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.

සැකකරුවන් සන්තකයේ ග්‍රෑම් 40, රන් බඩු, මාංචු කුට්ටම් දෙකක්, ව්‍යාජ ලෙස සකස් කළ පොලිස් හැඳුනුම්පතක්, අපරාධ සඳහා භාවිතා කරන යතුරු පැදි දෙකක් තිබූ බව පොලිසිය සඳහන් කරයි .

 



අදහස් (1)

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිට දේපොළ කොල්ල කෑ 3ක් මාට්ටු

Ruhunu Wednesday, 14 July 2021 12:30 PM

අනිවාර්යයෙන් පොලිසියේ කවුරුහරි මේකට සම්බන්ධ ඇති...

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 5 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 131 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site