IMG-LOGO

2024 දෙසැම්බර් මස 10 වන අඟහරුවාදා


පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ අයෙක් රිමාන්ඩ්

( ටෝනි කරුණානායක) 
 බිමත්ව රිය ධාවනය කිරිමේ වරද පැහැදිලි කර  එම රියදුරු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන් ට පහරදිමට තැත් කර පොලිසියේ නිලධාරින්ගේ රාජකාරියට බාධා කළ සැකකරු 27 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මිනුවන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත් චාන්දනී දයාරත්න මහත්මිය අද ( 23)  නියම කළාය.
 කටුනායක පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණ යට ඉදිරිපත් කරන ලද මිගමුව තිබිරිගස්කටුව ප්‍රදේශයේ පදිංචි එන්.ජි.සම්පත් කුමාර නැමැති සැකකාර යතුරු පැදිකරු මෙසේ රිමාන්ඩ් බාරයට පත් කෙරුණි .

 කටුනායක පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් අද (23)අලුයම කටුනායක කෝවින්න ප්‍රදේශයේ පිහිටි පාලම අසළ මාර්ග බාධක යොදා වාහන පරික්සා කරන අවස්ථාවේ සැකකරු යතුරු පැදි යකින් පැමිණ ඇති බවත් සැකකරු සන්තකයේ රියදුරු බලපත්‍රය හෝ යතුරු පැදි යට අදාළ බලපත්‍ර කිසිවක් නොතිබු බව පොලිසිය අධිකරණ ය හමුවේ පැවසිය .
 
 සැකකරු බිමත්ව සිටින හෙයින් සැකකරු ට වරද කියාදිඅත්අඩංගුවට ගැනීම ට සුදානම් වු අවස්ථාවේ සැකකරු පොලිස් නිලධාරින් ට පරුෂ වචනයෙන් බැනවැදි පහරදී මටතැත් කර පොලිස් නිලධාරීන් ව තල්ලුකර පලායාමට තැත්කරමින් එම පොලිස් නිලධාරීන් ගේ රාජකාරියට බාදා කර ඇති බව පොලිසිය අධිකරණ ය හමුවේ වැඩිදුරටත් පැවසිය .



අදහස් (0)

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ අයෙක් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

දියත

මැතිසබා සෞඛ්‍ය ලොක්කාට මාරුවක්
2024 දෙසැම්බර් මස 10 125 0

පාර්ලිමේන්තු සෞඛ්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය නිලධාරියා හදිසියේම වෙනත් ස්ථානයකට මාරු කර යවා ඇත.


රිදියගම සෆාරිය හැඩ කරන සිංහ පැංචෝ
2024 දෙසැම්බර් මස 09 14 0

හම්බන්තොට රුහුණු රිදියගම සෆාරි උද්‍යානයට සාමාජිකයන් ලෙස අලුත් සිංහ පැටැවු හය දෙනෙක් එක් වී තිබේ.


‘‘අල්ලස, දූෂණය නැති නොකළොත් සැමරුම් උත්සව ලබන වසරේ එපා‘‘
2024 දෙසැම්බර් මස 09 1837 0

කොපමණ නීති සම්පාදනය කළත්, කොපමණ ආයතන ගොඩනැගුවත් එහි බලධරයන් නිසියාකාරයට ක්‍රියාත්මක නොවන්නේ නම් පුරවැසියාට සාධාරණය ඉටු නොවන බව ජනාධිපති අනුර කුමාර ද


මාතලේ සහල් තොග සඟවන ජාවාරමක්
2024 දෙසැම්බර් මස 09 1186 1

මාතලේ දිස්ත්‍රික්කයේ ඇතැම් තොග වෙළඳසල් හිමියන් සහල් තොග සඟවාගෙන ජනතාවට අලෙවි නොකර සිටින සිද්ධීන් කිහිපයක් වාර්තා වී ඇතැයි මාතලේ දිස්ත්‍රීක් ලේකම් ත


ලයිට් බිල ගැන මහජන අදහස් විමසයි
2024 දෙසැම්බර් මස 09 318 1

විදුලිය ගාස්තු ලබන වසරේ මුල් මාස හය දක්වා එලෙසම පවත්වාගෙන යෑමට විදුලිබල මණ්ඩලය කළ යෝජනාව සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොම


මන්ත්‍රී අර්චුනාට එරෙහිව පැමිණිල්ලක්
2024 දෙසැම්බර් මස 09 1539 3

යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුළු වී නොසන්සුන්ව හැසිරුණු බවට පවසමින් යාපනය, දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතාට එරෙහිව එම රෝහ


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී දෙනියාය ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 05 79 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී දෙනියාය ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 52 වැනි ශාඛාව දෙනියාය, පල්ලේගම

සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි 2024 දෙසැම්බර් මස 03 218 0
සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි

බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 739 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

Our Group Site