(යොහාන් භාසුර සහ ඉන්දිකා රාමනායක)
සෞඛ්‍ය බලධාරීන්ගේ පූර්ව අනුමැතිය නොමැතිව කිසිඳු ආගමික හෝ වෙනත් උත්සවයකට පොලිසියේ අවසර නොදෙන්නේ යැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
ඉදිරි කාලපරිච්ජේදයේදී කිසියම් ආගමික හෝ වෙනත් උත්සවයකට සෞඛ්‍ය බලධාරීන්ග් අනුමැතිය ලැබී තිබේ නම් පමණක් සෞඛ්‍ය නීතිවලට අනුව කටයුතු කරන්නේ යන කොන්දේසිය මත පමණක් ශබ්දවාහිනී යන්ත‍්‍ර ආදියට බලපත‍්‍ර බලාදෙන ලෙස සියලූම පොලිස් ස්ථානවලට දැනුම්දී ඇති බවත් විවිධ වන්දනා චාරිකා සහ ආගමික උත්සව පැවැත්වීමේදී නිරන්තරයෙන් පොලිසිය මැදිහත්වන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔච්චර මැරෙන්න ඕනෙද හැම ගමක නගරයක ඇතුල්වන පිටවන තැන්වලට බැරියර් ටිකක් දැම්මනම් ඉවරයිනේ .කයිවාරුව විතරයි බස් වල පොල් පටවල වගේ උදේ ,හවස ,පොලිස් නිලධාරීන් , පොලිසි කීයක් පහුකරන්ද ඕව යන්නේ නිකමට ඇහැක් ඇරලා බලනවද නීතියක් දැම්මොත් ඒක ක්‍රියාත්මක කරගන්න බෑ
පොලිසිය දන්නේ නීති හදාගෙන අහිංසක මිනිසුන්ගේ බඩට ගහන්න තමයි ලැජ්ජයි කොරෝනා කියන්නේ තනිකරම බොරුවක් ඒහෙම බොරුවකටවත් කඩේ යනවා.