IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


පොලීසියට පහරදීමේ සිද්ධියේ තවත් සිව් දෙනකු රිමාන්ඩ්


(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙටිටිආරචිචි)

බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ දි පොලිසියට පහර දිමේ සිද්ධියට   අත්අඩංගුවට  ගත්  සිව්  දෙනෙකු  22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා  අද (18) දා නියෝගකළේය.

බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ පදිංචි  පුද්ගලයන්   හතර දෙනෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

 මේ අතර  එම  පුද්ගලයන්  වෙත නවාතැන් පහසුකම්  ලබා  දි සැගව සිටිමට අනුබල දුන්  බලන්ගොඩ කූරගල ප්‍රදේශයේ පදිංචි පියෙකු සහ පුතෙකු  දමෙ මස 22 වැනිදා දක්වා රක්ෂිත ඊයේ (17) වැනිදා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි .



අදහස් (1)

පොලීසියට පහරදීමේ සිද්ධියේ තවත් සිව් දෙනකු රිමාන්ඩ්

Bamunuarachchi Friday, 18 September 2020 12:38 PM

දැන් පොලිසියේ වාරයයි. උගන්වන්න අමතක නොවන පාඩමක් අයියලාට..

:       0       104

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 5 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 131 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site