
(අජන්ත කුමාර අගලකඩ)
පොලීසියට ජීප් රථ 750 ක් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මිලදී ගැනීමට රජය තීරණය කර ඇත.
ඉන් ජීප් රථ 600ක් පොලීසිවලටද, ඉතිරි ජීප් රථ 150 ක් විශේෂ කාර්ය බලකායටද ලබාදීමට නියමිතය.
මෙම ජීප්රථ අදියර 3 ක් යටතේ මිලදී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොමිස් තත්වය හොඳද? කාටද ඒවා ලැබෙන්නේ?
ටාටා සුමෝද? පට්ට චාටර්...
මුලින්ම පොලිසියේ තිබුණේ පර්ජෝ 203, 403 , 404, 504, 505 කාර් සහ ඇමෙරිකන් ජීප්... ඊටපස්සේ මිට්සුබිෂි ජීප්..., ටොයෝටා, ලෑන්ඩ් කෘෘසර්. පැජරෝ ගැලන්ට් කාර් දැන් ඉන්දියන් ටාටා, මහේන්ද්‍රා ලදරන්... කොහොමද දියුනුව...?
ජපන් ජීප් ගන්න හරිද?
පරණ ජීප් ටික පොලිසිවලට දීලා අලුත් ටික ලොකු ලොකු අයගේ පාවිච්චියට ගනීවි.
ඒ වුණාට එවැනි අය පොඩ්ඩ බැරිවෙනකොට දුවගෙන එන්නේ පොලීසියටනේ....