පොලිස්පති පූජිත් ජයසුන්දර මීට ටික වේලාවකට පෙර මහින්ද රාජපක්ෂ මහතා හමු විය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන උදය ගම්මන්පිල, මහින්දා නන්ද අලුත්ගමගේ, කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරු ඇතුළු පිරිසක් ද එතැන සිටි බව ආරංචි මාර්ග කියයි.
තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලදාරීන් පිරිසක් ද එම ස්ථානයට ගොස් සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහෝ!!! අර LMG අරන්වත් අැවිත්ද දන්නෙත් නැහැ අගමැතිතුමනි බලාගෙනයි සර්පයා සර්පයාම තමා.. මම නම් විනාඩියක් වත් ඉන්නේ නැහැ... පොලිස්පතිතුමනි, දැන් යන්න වේලාව හරි ඔබට...
ලජ්ජා නැති වුනාම මොනවා කරන්න බැරිද?
ගරු අගමැතිතුමා... කොහොමද සර්...?