(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත ප්‍රදීප් කුමාර)
බත්තරමුල්ල පැලවත්ත නිමි ඇඳුම් හළක ගින්නක් හටගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශන කාර්යාලය පවසයි.
මහල් හතරකින් යුත් මෙම ගොඩනැගිල්ලේ විශාල ප්‍රමාණයක් ගින්නට හසුවී හානි වී ඇති අතර ගින්න යාබද වෙළඳසැල් වලට පැතිර යමින් පවතී.
කෝට්ටේ නගර සභාවේ ගිනි නිවීමේ නිලධාරීන් ගින්න නිවීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බව පොලිසිය කියයි. මේ හේතුවෙන් කොට්ටාව - බොරැල්ල (174) බස් මාර්ගයේ වාහන තදබදයක් ඇති වී තිබේ.



(ඡායාරූප -ඉෂාන් සංජීව )


ඡායාරූප - ශාන්ත ප්‍රදීප් කුමාර
(වීඩියෝ - ඉෂාන් සංජීව )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ...
අපරාදයක්...
විදුලි කාන්දුවක්...
අනේ මගේ ගේ ලග
නිමි ඇඳුම් හල් ගිනි ගන්න එක ලංකාවේ බහුලව සිදුවන දෙයක් මේ ගැන හරි පරීක්ෂණයක් කරලා උනේ මොකද්ද කියල හරියටම හොයල බලන්න,