(හේමලතා ඞී හේවගේ)
බිත්තර සහ පොල්තෙල් කොළඹට රැගෙන යන මුවාවෙන් හෙරොයින් මත්කුඩු ජාවාරමේ නිරතවූ පුද්ගලයකු සහ ඔහුගෙන් කුඩු ලබාගෙන අලෙවි කරන තවත් දෙදෙනකු මත්කුඩු සමග කුලියාපිටිය විලපොල ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ විෂ මත්ද්‍රව්‍ය ඒකකය පවසයි.
අත්‍යාවශ්‍ය ලේබල් අලවාගෙන මත්කුඩු ග්‍රෑම් 39 යි මිලි ග්‍රෑම් 330 ක් රැගෙන ගිය ගත් 51 හැවිරිදි සැකකරු පළමුවෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර මොහු අත්‍යඅවශ්‍ය සේවා යන දැන්වීම් අලවන ලද ලොරි රථයේ හිස් කෑන් සහ පිදුරු දැමූ බිත්තර නොමැති පෙට්ටි කිහිපයක් සමග අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු කුලියාපිටිය පන්නල ගිරිඋල්ල දඹදෙනිය ඇතුඵ ප්‍රදේශවලට මත්කුඩු බෙදාහැර ඇතිබවට කරන ලද මූලික පරික්ෂණවලදී තොරතුරු අනාවර්ණයවූ බව පොලීසිය කියයි
ඔහුගෙන් මත්කුඩු මිලදී ගන්නා බව කියන පුද්ගලයන් දෙදෙනකු ග්‍රෑම් 05 යි මිලි ග්‍රෑම් 850 ක් හා ග්‍රෑම් 05 යි මිලි ග්‍රෑම් 300 ක් සමග අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් 26 සහ 40 වැනි වියෙහි පසුවෙති.
මිනුවන්ගොඩ නගරයේ පිහිටි රූපලාවණ්‍යාගාරයකදී කාන්තාවකගේ හිස කෙස් සකස් කිරීම සඳහා ගල්වන ලද ආලේපනයක් හේතුවෙන් එම කාන්තාවගේ හිස කෙස් ගැලවී යාමේ සිද්ධිය
ලක්ෂ ගණන් වටිනා ජංගම දුරකථන විකිණීමට අන්තර්ජාලය දැන්වීම් කළ කරන පුද්ගලයින් රවටා එම භාණ්ඩ මංකොල්ලකන ජාවාරම්කරුවෙකු ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත ක
ඇල්ල පුංචි ශ්‍රී පාදය, කුඹල්වෙල මහමෙව්නා අසපුව රක්ෂිතයේ සහ කිතල් ඇල්ල ප්‍රදේශයේ අද (13) පස්වරුවේ ගිනිගැනීම් හතරක් ආරම්භ වී සීග්‍රයෙන් පැතිර යමින් පවතින
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ තෙවැනි සමාලෝචනය සිදුකරනු ලබන කාල සීමාව සම්බන්ධයෙන් ජනාධිපතිවරණයෙන් පසුව ශ්‍රී ලංකාව සමග සාක
විවාහ මංගල උත්සවයකට සහභාගිව නිවස කරා යමින් සිටී එකම පවුලේ තිදෙනෙකු ගමන්ගත් වෑන් රථයක් ගල්පාත ඇල මාර්ගයකට ඇදවැටී පියා මියගොස් මව තුවාල ලබා ඇති බව කළුතර
අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිම
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව
ප්රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය
පොල්තෙල් හා බිත්තර පෙන්නා කුඩු ඇදලා