
(කීර්ති ප්‍රනාන්දු)
පොල්කිරි ප්‍රවාහනය කරමින් තිබූ විශාල කන්ටේනර් රථයක් කටුනායක මහනුවර ප්‍රධාන මාර්ගයේ මිනුවන්ගොඩ වෑගොව්ව පාලම මත මාර්ගය අවහිර වන සේ පෙරළී තිබීම හේතුවෙන් කටුනායක මහනුවර ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු මේ වනවිට සම්පූර්ණයෙන්ම ඇණ හිට තිබෙන තිබේ.
ලොරි රථයේ ටයර් පුපුරා ගොස් ඇති බවත් එහිදී රථය රියදුරාට පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් එම රථය මාර්ගය හරහා පෙරළී ගොස් ඇති බවත් පොලිසිය පවසයි.
මේ වන විට එම මාර්ගයේ ගමන් ගන්නා වාහන විකල්ප මාර්ග භාවිත කරන ලෙස ද පොලීසිය ජනතාවට දැනුම් දී සිටී.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට යන අත පාලනය කර ගැනීමට නොහැකි,