(ඩයනා උදයංගනී)
පාස්කු ඉරිදා දිනයේ එල්ල වූ ප‍්‍රහාරයන්ගෙන් මව්පියන් අහිමි වූ දරුවන් පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා ළමා හා කාන්තා කාර්යාංශය මගින් දුරකතන අංක තුනක් හඳුන්වා දී තිබේ.
එසේ අවතැන් වූ දරුවන්ගේ රැකවරණය පිළිබඳ ඉදිරි ක‍්‍රියාමාර්ග ගැනීම සඳහා ඔවුන්ගේ තොරතුරු රැස් කරන බව ළමා හා කාන්තා කාර්යාංශය පවසයි.
එවැනි දරුවන් සම්බන්ධ තොරතුරු තිබේ නම් 011-2444444, 011-2337041, 011-2337039 යන දුරකථන අංක ඔස්සේ ලබාදෙන ලෙස ළමා හා කාන්තා කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි දැක්කා හැමදාම අර විදිහට කාලා මසාලා දෙකතුනක්.. ඊට පස්සේ දෙවි පිහිට විතරයි. මේ කාලකණ්ණි විනාශ කරලා දාන්න. එතකොට ඔයවගේ දැන්වීම් අවශ්‍ය වෙන එකක් නැහැ.
මාසෙකට පස්සේ මතක් වෙලා තියෙන්නේ..