IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ප්‍රහාරයෙන් පසු කටුවාපිටිය දේවස්ථානයේ පළමු දේවමෙහෙය අද

(ළහිරු හර්ෂණ සහ ප්‍රසාද් මුතුකුඩ)

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ පළමු දේවමෙහෙය අති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් අද (09) පැවැත්විණි.

මෙම විශේෂ දේවමෙහෙය සඳහා බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින්ගේ ඥාතීන් සහ තුවාල ලැබූ පිරිස් පැමිණ සිටි අතර දේවමෙහෙය දේවස්ථානයෙන් පිටත ස්ථානයක පැවැත්විය.

කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය අද (09) විවෘත කරනු ලැබුවේ  දින 18  පසුවයි.

(ඡායාරූප - ළහිරු හර්ෂණ)

 

 

 



අදහස් (6)

ප්‍රහාරයෙන් පසු කටුවාපිටිය දේවස්ථානයේ පළමු දේවමෙහෙය අද

rinzan Thursday, 09 May 2019 03:42 PM

අපි සාමය අගය කරමු

:       0       60

jayasekaraFriday, 10 May 2019 05:00 AM

යුද්දෙට නැති කඩු කොස් කොටක්නද කිව්වලු?....

:       0       6

sanjeeva Thursday, 09 May 2019 04:12 PM

ඔබ සැමට දෙවි පිහිටෙන් යම් තරමට හෝ සිතට සහනයක් ලැබේවා. ජේසු පිහිටයි

:       0       58

Supiri Thursday, 09 May 2019 04:33 PM

ස්වාමීන් වහන්සේගේ ආරක්ෂාව ඔබ සතුයි.

:       0       31

Mala Tennakoone Thursday, 09 May 2019 06:19 PM

සාන්ත සෙබස්තියන්තුමෙනි අපට ආයෙත් මෙවැනි අනතුරක් වෙන්න දෙන්න එපා

:       50       87

jayasekara Friday, 10 May 2019 04:58 AM

මතු සසර උපදින සෑම අත්මභවයකම මෙවන් බිහිසුණු මරණ වලට ලක්නොවෙවා ... මියගිය සැමටම උපතක් .....මරණයක් නැති නිර්වාණය අවබෝධවේවා ..... තුවාල / රෝගී උවන්ට ඉක්මන් සුවය ලැබේවා....මේ වෙසක් මංගල්‍ය සමයේ සැම සිත් නිවී සැනසේවා.....

:       0       26

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 118 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 751 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site