(ළහිරු හර්ෂණ සහ ප්‍රසාද් මුතුකුඩ)
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ පළමු දේවමෙහෙය අති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් අද (09) පැවැත්විණි.
මෙම විශේෂ දේවමෙහෙය සඳහා බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින්ගේ ඥාතීන් සහ තුවාල ලැබූ පිරිස් පැමිණ සිටි අතර දේවමෙහෙය දේවස්ථානයෙන් පිටත ස්ථානයක පැවැත්විය.
කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය අද (09) විවෘත කරනු ලැබුවේ දින 18 පසුවයි.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)









COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.