IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පැරසිටමෝල් පෙත්තටත් ගැසට්ටුවක්

(සුජිත් හේවාජුලිගේ )

පැරසිටමෝල් ම්ලි ග්‍රෑම් 500 ක පෙත්තක උපරිම සිල්ලර මිල රුපියල් 2.30 ක් ලෙස ප්‍රකාශයට පත් කරමින්  රජය විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත.

මේ අනුව පැරසිටමෝල් යටතේ සියලුම වෙළෙඳ නාමයන්ට අයත් පෙති  වර්ග    එම  උපරිම සිල්ලර මිල යටතේ අලෙවි කළ යුතු වේ.

මෙම නියෝගය පසුගිය 28 වෙනිදා සිට ක්‍රියාත්මක වනු ඇත.

මේ අතර  ඩොලර්  හිඟය නිසා  ඖෂධ රැසක් ගෙන්වීමට නොහැකිවීමෙන්  ඒවායේ හිඟයක් මතුවී තිබෙන බව සෞඛ්‍ය ආරංචිමාර්ග වලින් පැවසේ .



අදහස් (1)

පැරසිටමෝල් පෙත්තටත් ගැසට්ටුවක්

fairoos Thursday, 03 March 2022 01:46 PM

සර් ගේ තව්ටැහැ ගැසට් එකක් විතරයි මේකත්.දැන් රටේ ආණ්ඩුවක් නැහැ පාන්දඩුවක් තමයි තියෙන්නේ.කෝ සර්ගේ බයියෝ ටික පෝලිමේද ?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 650 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 316 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site