IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පුරාවිද්‍යා පනත සංශෝධනය කරනවා

(විනීතා එම් ගමගේ)
 
පුරාවිද්‍යා  පනතට සංශෝධන ගෙන ඒමට හෝ නවතම පනතක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ජාතික උරුම, ප්‍රසංග කලා හා ග්‍රාමිය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ලංකාදීපයට අද(07) පැවැසීය.
 
ඒ සඳහා මූලික කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇති බව ද හෙතෙම සඳහන් කළේය.
 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමග ගැටුමක් ඇති නොවන පරිදි එම සංශෝධන සිදුකිරීම හෝ නව පනතක් ගෙන ඒම සිදුවනු ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
 
පුරාවස්තු විනාශයන්ට එරෙහිව පවතින දඩමුදල් හා දඬුවම් වැඩි කිරීම ඇතුළු අංශ ගණනාවක් ඔස්සේ පුරා විද්‍යා පනතට සංශෝධන ගෙන ඒමට පැවැති රජය 2017 දී උත්සාහ කළ නමුත් එම සංශෝධන සිදුනොවීය.   



අදහස් (6)

පුරාවිද්‍යා පනත සංශෝධනය කරනවා

Raveendra Sunday, 07 February 2021 08:57 AM

වැඩේ නම් ඉතාමත්ම හොඳයි... එ්ත් ඉතින් අතගගා හිටියොත් නම් රටට මිලකළ නොහැකි හානියක් විය හැකිය. එ් නිසා කරන අටමඟලයක් ඉක්මන් කළොත් අනාගත පරපුරට හොඳයි...

:       0       0

Jagath Sunday, 07 February 2021 09:11 AM

පුරාවස්තු ගැන දැන්ම හිත හදාගනිල්ලා.

:       0       0

Kamal Koyrala Sunday, 07 February 2021 10:58 AM

ඔව් සර් සංශෝධනය කරන්න. එතකොට අර වෘක්ෂලතා, වනජීවී, වන විනාශය වගේ ජයටම කරගන්න පුළුවන්.

:       0       0

rasika Sunday, 07 February 2021 12:00 PM

රටේ සාක්ෂි බේරා ගනිමු.

:       0       0

සිරිබිරි Sunday, 07 February 2021 01:24 PM

රාජ සභා මණ්ඩප අතඇරලා ඕන එකක් කරන්න.

:       0       0

Royfedricks Sunday, 07 February 2021 11:26 PM

එතකොට අර රන්ජිත් සියඹලාපිටිය හොරකම් කළ කටුගෙයි කඩුව ආපසු ගන්නවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 5 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site