IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් විරෝධතාවක

(ළහිරු හර්ෂණ)

ජාතික සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් ඇතුළු කිහිපදෙනෙකු අද(24) ජනාධිපති ලේකම්  කාර්යාලය ඉදිරිපිටට පැමිණ විරෝධතාවයක නිරත වූහ.

මහවැලිය මුවාවෙන් දෙමළ ජනයාගේ ඉඩම් පැහැරගැනීම, වනජීවි මුවාවෙන් ඉඩම් බලෙන් අත්පත් කරගැනීමට ඇතුළු කාරණා කිහිපයක් මුල්කරගනිමින් විරෝධතාවය සිදුකෙරිණි .

විරෝධතාවය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන සී වී විග්නේෂ්වරන් ,සුමන්තිරන්, ශානික්‍යම් රාසමානික්කම්, සීධරන්, මන්ත්‍රී මනෝ ගනේශන් ඇතුළු පිරිසක් සහභාගි විය.



අදහස් (5)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් විරෝධතාවක

fairoos Thursday, 24 February 2022 03:33 PM

කාට කියන්නද මේවා? අනේ පව්...!

:       1       1

BamunuarachchiThursday, 24 February 2022 10:38 PM

ඇයි කිව්වට අහන්නේ නැද්ද? අපි අහන්න ලැහැස්ති නැහැ. කරුණාකරලා ගම්මිරිස් මල්ලක් බැඳගෙන බෝට්ටුවෙන්ම යන්න. දැන් කෙළවෙන්නයි එන්නේ...!

:       0       0

කිරි පුතා Thursday, 24 February 2022 04:19 PM

කොටි ආයුධ බිම තියලා පෝස්ටර් අතට අරන්... ත්‍රස්තවාදී මර්දන පනතට විරුද්ධ වුණු අයත් ඇවිත් හිටගනීවිද දන්නේ නෑ..?

:       3       3

Bamunuarachchi Thursday, 24 February 2022 04:57 PM

හම්බයින්ට, දෙමළුන්ට කොහෙද මෙහෙ ඉඩම්...? ඉන්දියාවෙන් එනකොට ගෙනාවාද? මේ රටේ දෙමළ ප්‍රදේශ දෙමලුන්ගේ ඉඩම් කියා වෙන්කරන්න හැදුවොත් එක ජාතිවාදය. ඒ නිසා ඉන්න විදිහට ජීවත් වෙන්න. බැරි නම් නැවත ඉන්දියාවට යන්න...

:       11       5

Wigneshwarsm Thursday, 24 February 2022 05:10 PM

තමන්ගේ රටට යන්න...!

:       6       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 692 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site