IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


පාර්ලිමේන්තු - පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ තැපැල් දීමනාව ඉහළට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ වාර්ෂික නිදහස් තැපැල් පහසුකම් දීමනාව වැඩි කිරිමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පැවති වාර්ෂික නිදහස් තැපැල් දීමනාව රුපියල් 175,000 සිට රුපියල් 350,000 දක්වාත්  පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ නිදහස් තැපැල් දීමනාව රුපියල් 24,000 සිට රුපියල් 48,000 ක දක්වා වැඩි කර ඇත.

 

ඩේලිමීරර් ඇසුරෙනි

(28535)

 

 



අදහස් (14)

පාර්ලිමේන්තු - පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ තැපැල් දීමනාව ඉහළට

Raveendra Sunday, 17 February 2019 06:20 AM

අපරාදේ ඇයි තැපැල් දිමනාව විතරක් වැඩි කරේ අනිත් සියලුම දීමනා වැඩි කරන්න කියලා අපි නම් යෝජනා කරන්නේ.

:       0       19

මංජුල බිරැට් Sunday, 17 February 2019 06:21 AM

ඡන්දෙත් ළඟයිනේ මෙයාලගේ ලස්සන මුණ දාපු ලියුම් එයි ලගදිම

:       0       7

sena Sunday, 17 February 2019 06:29 AM

මේ වැඩිකරන පහසුකම් වලින් මෙයාලා මොකක්ද කරන වැඩේ

:       0       14

රුවන් Sunday, 17 February 2019 06:33 AM

ඡන්දයක් ළග එන නිසා ලියුම් දාන්න ඡන්ද දායකයන්ට, අපේ සල්ලි වලින් ලියුම් දාන්න ... මෙහෙමත් රටක්

:       0       22

Hafeel Sunday, 17 February 2019 07:43 AM

ඇයි රට හා ජනතාව වෙනුවෙන්ද මේ තැපැල් දීමනාව වැඩි කරන්න. තම තමන්ගේ පක්ෂ දේශපාලන වැඩවලට තමයි මේ දීමනාව භාවිතා කරන්නේ.

:       0       14

Bandara Sunday, 17 February 2019 07:45 AM

මේක මදි තව ගොඩක් වැඩි කරන්න. වැඩි කරලා දුප්පත් මිනිස්සුන්ගේ ජිවන බර වැඩි කරන්න.

:       0       18

nihal c k Sunday, 17 February 2019 08:26 AM

මහජනතාවත් රජයේ අමාත්‍යාංශ සහ ආයතන සමග පරිහරණය කරන තැපැල් සදහාත් ගාස්තුවක් අය නොකර නොමිලේ කරදීමට ක්‍රමවේදයක් සලසන්න

:       0       15

Rata Perata Sunday, 17 February 2019 08:48 AM

මේ වසරේ රාජ්‍ය ණය ට්‍රිලියන 2.7 ක් කියලා තිබුනා. ඒත් මෙන්න කරන වැඩ. මොනවටද දීමනා? දෙන්න ඕන සීමාවක්. දැන් ඉතින් ඔය සල්ලිත් යටි මඩි ගහගනියි.

:       0       38

ranjith Sunday, 17 February 2019 11:05 PM

දෙගොල්ලොම මේකට විරුද්දනේ රටේ ජනතාවගේ මුදල් හොරාකනවා මදිවට් තව මුදල් වැඩි කරගන්නවා

:       0       0

Bamunuarachchi Monday, 18 February 2019 12:59 AM

රා.සේ. පි. කියා දේශපාලකයන්ට පමණක් වත් ලිපි යැවීමට අවසර දුන්නොත් විශාල මුදලක් රජයට ඉතිරිවෙනවා නේද? මේ කරන්නේ ජනතාවගේ ඇස් වසා දේශපාලකයන්ගේ දීමනා වැඩිකිරීමක් නේද? මෙම වැඩි කිරීම නැවත තැපැල් දෙපාර්තමේන්තුවට එන මුදලක් නොවෙයි. මේ කාලකන්නින් ගෙදර වියදම් වලට එකතුවෙනවා මිස මේවාට ෙජප්පෝ වත් විරුද්ධ වෙන්නේ නැත.

:       0       24

rocky Monday, 18 February 2019 01:49 AM

තැපැල් මගින් යවන දේවල් වී.පී.පී. ක්‍රමයට ඡන්ද දායකයන් වෙත යවනවා නම් ඉවරයි නේ!

:       0       0

pubudu Monday, 18 February 2019 02:33 AM

ජයවේවා !!! තව දීමනා වැඩි කරන්න. අපි බදු ගෙවන්නම් ..

:       0       1

Ananda Monday, 18 February 2019 03:46 AM

නිවන් දකිත්වා අපගේ ජන නායක කැල...

:       0       1

Bamunuarachchi Monday, 18 February 2019 05:50 AM

VPP තැපැල් ක්‍රමය ගැන දනගෙනද rocky ඔය ලීවේ. VPP කියන්නේ තැපෑලෙන් එන ලිපිය හෝ භාණ්ඩය ලබන්නා විසින් මුදල් ගෙවා බාර ගැනීමයි. අපි මොකටද දේශපාලුවෝ එවන ලිපි සල්ලි දීලා ගන්නේ. දේශපාලුවෝ සල්ලිත් සමග ලිපි එව්වොත් භාර ගැනීම ගැන සලකා බලන්නම්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28497 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18198 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 10980 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 681 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 202 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 858 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site