IMG-LOGO

2024 පෙබරවාරි මස 21 වන බදාදා


පාර්ලිමේන්තු - පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ තැපැල් දීමනාව ඉහළට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ වාර්ෂික නිදහස් තැපැල් පහසුකම් දීමනාව වැඩි කිරිමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පැවති වාර්ෂික නිදහස් තැපැල් දීමනාව රුපියල් 175,000 සිට රුපියල් 350,000 දක්වාත්  පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ නිදහස් තැපැල් දීමනාව රුපියල් 24,000 සිට රුපියල් 48,000 ක දක්වා වැඩි කර ඇත.

 

ඩේලිමීරර් ඇසුරෙනි

(28535)

 

 



අදහස් (14)

පාර්ලිමේන්තු - පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ තැපැල් දීමනාව ඉහළට

Raveendra Sunday, 17 February 2019 06:20 AM

අපරාදේ ඇයි තැපැල් දිමනාව විතරක් වැඩි කරේ අනිත් සියලුම දීමනා වැඩි කරන්න කියලා අපි නම් යෝජනා කරන්නේ.

:       0       19

මංජුල බිරැට් Sunday, 17 February 2019 06:21 AM

ඡන්දෙත් ළඟයිනේ මෙයාලගේ ලස්සන මුණ දාපු ලියුම් එයි ලගදිම

:       0       7

sena Sunday, 17 February 2019 06:29 AM

මේ වැඩිකරන පහසුකම් වලින් මෙයාලා මොකක්ද කරන වැඩේ

:       0       14

රුවන් Sunday, 17 February 2019 06:33 AM

ඡන්දයක් ළග එන නිසා ලියුම් දාන්න ඡන්ද දායකයන්ට, අපේ සල්ලි වලින් ලියුම් දාන්න ... මෙහෙමත් රටක්

:       0       22

Hafeel Sunday, 17 February 2019 07:43 AM

ඇයි රට හා ජනතාව වෙනුවෙන්ද මේ තැපැල් දීමනාව වැඩි කරන්න. තම තමන්ගේ පක්ෂ දේශපාලන වැඩවලට තමයි මේ දීමනාව භාවිතා කරන්නේ.

:       0       14

Bandara Sunday, 17 February 2019 07:45 AM

මේක මදි තව ගොඩක් වැඩි කරන්න. වැඩි කරලා දුප්පත් මිනිස්සුන්ගේ ජිවන බර වැඩි කරන්න.

:       0       18

nihal c k Sunday, 17 February 2019 08:26 AM

මහජනතාවත් රජයේ අමාත්‍යාංශ සහ ආයතන සමග පරිහරණය කරන තැපැල් සදහාත් ගාස්තුවක් අය නොකර නොමිලේ කරදීමට ක්‍රමවේදයක් සලසන්න

:       0       15

Rata Perata Sunday, 17 February 2019 08:48 AM

මේ වසරේ රාජ්‍ය ණය ට්‍රිලියන 2.7 ක් කියලා තිබුනා. ඒත් මෙන්න කරන වැඩ. මොනවටද දීමනා? දෙන්න ඕන සීමාවක්. දැන් ඉතින් ඔය සල්ලිත් යටි මඩි ගහගනියි.

:       0       38

ranjith Sunday, 17 February 2019 11:05 PM

දෙගොල්ලොම මේකට විරුද්දනේ රටේ ජනතාවගේ මුදල් හොරාකනවා මදිවට් තව මුදල් වැඩි කරගන්නවා

:       0       0

Bamunuarachchi Monday, 18 February 2019 12:59 AM

රා.සේ. පි. කියා දේශපාලකයන්ට පමණක් වත් ලිපි යැවීමට අවසර දුන්නොත් විශාල මුදලක් රජයට ඉතිරිවෙනවා නේද? මේ කරන්නේ ජනතාවගේ ඇස් වසා දේශපාලකයන්ගේ දීමනා වැඩිකිරීමක් නේද? මෙම වැඩි කිරීම නැවත තැපැල් දෙපාර්තමේන්තුවට එන මුදලක් නොවෙයි. මේ කාලකන්නින් ගෙදර වියදම් වලට එකතුවෙනවා මිස මේවාට ෙජප්පෝ වත් විරුද්ධ වෙන්නේ නැත.

:       0       24

rocky Monday, 18 February 2019 01:49 AM

තැපැල් මගින් යවන දේවල් වී.පී.පී. ක්‍රමයට ඡන්ද දායකයන් වෙත යවනවා නම් ඉවරයි නේ!

:       0       0

pubudu Monday, 18 February 2019 02:33 AM

ජයවේවා !!! තව දීමනා වැඩි කරන්න. අපි බදු ගෙවන්නම් ..

:       0       1

Ananda Monday, 18 February 2019 03:46 AM

නිවන් දකිත්වා අපගේ ජන නායක කැල...

:       0       1

Bamunuarachchi Monday, 18 February 2019 05:50 AM

VPP තැපැල් ක්‍රමය ගැන දනගෙනද rocky ඔය ලීවේ. VPP කියන්නේ තැපෑලෙන් එන ලිපිය හෝ භාණ්ඩය ලබන්නා විසින් මුදල් ගෙවා බාර ගැනීමයි. අපි මොකටද දේශපාලුවෝ එවන ලිපි සල්ලි දීලා ගන්නේ. දේශපාලුවෝ සල්ලිත් සමග ලිපි එව්වොත් භාර ගැනීම ගැන සලකා බලන්නම්.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජරට දරුවන් සියයට 60කගේ පෙනීම දුර්වලලු
2024 පෙබරවාරි මස 21 284 1

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් යන දරුවන්ගෙන් 60% කට පමණ ඇස් පෙනීමේ දුර්වලතා මතුව ඇති බව අක්ෂි සායන කඳවුරු දොළහක දත්ත පදනම් කරගනිමින් අනාවරණය කරගත් බව ඇ


මල්වානේ නිවස සංවර්ධන ව්‍යාපෘතියකට
2024 පෙබරවාරි මස 21 1286 3

මල්වානේ පිහිටි හිමිකරුවෙක් නොමැති සුඛෝපභෝගී නිවස සහ අක්කර 15 ක් පමණ ඉඩම පිළිබදව සවිස්තරාත්මක යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කොට එය ඵලදායී සංවර්ධන


උද්ධමනය තවත් ඉහළට
2024 පෙබරවාරි මස 21 400 2

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ජනවාරි මස උද්ධමනය සියයට 6.5 දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.


පුංචි දියණියක් ජර්සි 45ක් ඇඳ ලෝක වාර්තාවක් තබයි
2024 පෙබරවාරි මස 21 654 0

ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර සෝෆියා හේඩ්න් නම් දියණියක් එකවර ජර්සි 45 ක් ඇඳගනිමින් ගිනස් ලෝක වාර්තාවක් තබා ඇත. ලෝක වාර්තාව තැබීමේදී සෝෆියාට ඇය ඇඳගන්නා සෑම


ශානි ගැන වාර්ථාවක් අධිකරණයෙන් ඉල්ලයි
2024 පෙබරවාරි මස 21 769 1

රහස් පොලිසියේ හිටපු ප්‍රධානී ශානි අබේසේකර මහතාට විශේෂ පොලිස් බළකා ආරක්ෂාව ලබාදීම පිළිබඳව ප්‍රගති වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකර


ශ්‍රී ලාංකික සංකල්පයෙන් එකමුතුව ගොඩ නගමු
2024 පෙබරවාරි මස 21 352 4

ශ්‍රී ලාංකිකයන් ලෙස සියලුදෙනා එකට එක්වුවහොත් රට ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙන යමින් වඩා සුරක්ෂිත රටක් මතු පරපුරට ගොඩනඟා දිය හැකි බව ජනාධිපති රනිල් වික්‍


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 151 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 222 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 249 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site