පාර්ලිමේන්තුවේ ගෑස් කාන්දුවක් සිදු වී යැයි පැතිර ගිය ආරංචියක් සමඟ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය පාර්ලිමේන්තු සංකීර්ණයෙන් ඉවත් කිරීමට එහි ආරක්ෂක අංශ විසින් මීට සුළු මොහොතකට පෙර කටයුතු කළහ.
මන්ත්‍රී භෝජනාගාරයේ මේ තත්ත්වය ඇති වු බව දැනගන්නට ඇතත් ඒ පිළිබඳව මෙතෙක් තහවුරු වී නැතැයි ආරංචි මාර්ග පවසයි.
පාර්ලිමේන්තු පොලීසිය හා ආරක්ෂක අංශ මේ පිළිබඳව සෝදිසි කටයුතුහි නියැලෙන අතර විශේෂ කාර්ය බලකායද කැඳවා ඇතැයි වාර්තා වේ.
(36698)



2025 දෙසැම්බර් මස 18
247
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
179
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාර්ලිමේන්තුවේ ගිනි බියකින් සේවකයින් ඉවත් කරයි
RA Monday, 17 December 2018 07:15 AM
අනේ සාදු ...! ඕක අලු වෙලාම පලයන්..
samira Monday, 17 December 2018 07:48 AM
අපරාදේ ඕක ගිනිගන්න තියෙන්නේ හරක් 225 එක්කම...
Mahee Monday, 17 December 2018 08:55 AM
චෙහ්, පාර්ලිමේන්තුව රැස්වෙන දවසක් වුනේ නෑ නොවැ... ගාල කඩා ගත්තු හරක් ටික දුවන හැටි බලන්න තිබුණු අවස්ථාවක් නොලැබී ගියා...
ගල්කටස් Monday, 17 December 2018 09:46 AM
ගිනි ගන්න නෙමෙයි 226ත් එක්කම මේ ලෝකෙන්ම චුත වෙනවා නම් කොච්චර මිහිරි පුවතක්ද අපට? රට කන රට වනසන තැන ඔතැනයි.