IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පුරප්පාඩු පුරවන්න බන්ධනාගාරයට නවකයන් 85ක්

(නිමන්ති රණසිංහ)

න්ධනාගාර දෙපාර්තමේන්තුට නව නිලධාරීන් 85 දෙනකු බඳවා ගැනීමට අනුමැතිය ලැබී ඇතැයි බන්ධනාගාර කොමසාරිස් (පාලන) මාධ්‍ය ප‍්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසිය.

දෙවන පෙළ ජේලර් සහ දෙවන පෙළ පුනරුත්ථාපන නිලධාරී පුරප්පාඩු පිරවීම සදහා ජේලර්වරුන් 67 දෙනකු, ජේලර්වරියන් 05 දෙනකු, පුනරුත්ථාපන නිලධාරී පිරිමි 11 දෙනකු සහ කාන්තා 02 දෙදෙනකු වශයෙන් නිලධාරීන් 85 දෙනකු බදවා ගැනීමට එසේ අනුමැතිය ලැබී ඇතැයි ඔහු සදහන් කළේය.

ඒ අනුව, ත්‍රෛමාසික පුහුණු කාලයක් සදහා මෙම නිලධාරීන් ලබන 20 වැනිදා කැදවීමට නියමිතව ඇති අතර, කොවිඞ් වසංගත තත්වයෙන් ආරක්ෂා වීම සදහා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව ජෛව බුබුල සංකල්පය යටතේ එම පුහුණුව ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි ද හෙතෙම පැවසීය.

 



අදහස් (0)

පුරප්පාඩු පුරවන්න බන්ධනාගාරයට නවකයන් 85ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 107 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site