IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පර්පෙචුවල් තහනම මාස 6 කින් දිගු කරයි

(රංජන් කස්තුරි)

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් හෙට (05) සිට ක්‍රියාත්මක වන පරිදී තවත් මාස හයක කාලයක් සඳහා අත්හිටුවා තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන තවදුරටත් සිදු කිරීමේ අරමුණින් මුදල් මණ්ඩලය මගින් එම තීරණය ගත් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ප්‍රශ්නගත බැදුම්කර සිද්ධිය පිළිබඳව විමර්ශන කටයුතු ආරම්භ කිරීමත් සමඟ මේ දක්වා පර්පෙචුවල්  සමාගමේ ව්‍යාපාර කටයුතු තහනම් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කළේය.



අදහස් (0)

පර්පෙචුවල් තහනම මාස 6 කින් දිගු කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 348 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site