
(ශාන්ත රත්නායක)
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ තරු පහේ හෝටලයකදී සාදයක් පැවැත්වීමේ චෝදනාව අධිකරණයෙන් ඇප ලැබූ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ, මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි ඇතුළු 13දෙනා පස්සර නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර තිබේ.
පසුගිය 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ කොළඹ තරු පහේ හෝටලයක දී නිරෝධායන රීතින් උල්ලංඝනය කරමින් මෙම පිරිස අවස්ථා කීපයකදී කොටුව පොලීසිය බාරවීමෙන් පසුද අත්අඩංගුවට ගෙන ඇත. පසුව එම පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැරීමට නියෝග කෙරිිණි.
ඉන් අනතුරුව අද කොළඹ කොටුව පොලිසිය එම පිරිස පස්සර නිරෝධායන මධ්‍යස්ථානයට රැගන ගියේය.









COMMENTS
පළමු දවසේම නිරෝධායන නීතිය ක්‍රියාත්මක කළා නම් හරි, ගෙදර ගිහිල්ලා ඇවිල්ලා කියන්නේ ගෙදර අයත් නිරෝධායනය කරන්න ඕනේ...
ගණිකාවන් ප්‍රසිද්ධ එකම රට..
පොලිසිය නෝණ්ඩි වුණාම තමයි ක්‍රියාකාරි වෙන්නේ....
ඇයි මේ වගේ අය පුම්බන්නේ..? මෙයා ඊළඟපාර කොහෙන් හරි ඡන්දය ඉල්ලයි.
ගොඩක් හොඳයි..
බොහොම හොඳයි.. රූපය සහ ප්‍රසිද්ධිය තිබ්බට මොලේ නැති රැළකගේ හැසිරීමක්...
එතකොට අර නලුවගේ දුව ගනෙියන්නේ නැද්ද
මේ සිස්ටම් එකම වැරදියි. මේ ගොල්ල කරපු වැඩේ වැරදි තමා. ඒත් රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ එක එක තැන එක එක විදියට. මීට කලින් හෝටලේක මගුලක් අරන් එයාලව එම හෝටලේම නිරොධායනය කලා, කුරුණැගල කේක් කාපු අයට මොකුත් නැහැ, පුත්තලමේ මළගෙදර දහස්ගානකට මොකුත් නැහැ, මෙතනදි වෙන්න තිබුනේ මේ කට්ටියම එම හෝටලේම සහ අනෙකුත් සහභාගි වෙච්ච අයව ඒ තැන්වලම නිරෝධායනය කරලා පසුව නඩු පැවරීම. මේ කරපු සංදර්ශනෙන් මෙතන කී දෙනෙක් අනතුරේද? මේ ගොල්ලන්ව එහාට මෙහාට අරන් යන එක සහ ඒ රාජකාරි වලට යොදවන අයට මොනතරම් අවදානමක්ද? මට නම් මේ මුලු සිද්ධියම පෙනුනේ මොකක් හරි තරහක් පිරිමහගන්න හදනවා වගේ.
හම්මෙ බලන්න එපැයි ගරු ගාම්බීර ලෙස යන උජාරුව. රජ්‍ය අනුග්‍රහයෙන්.
අපි නොදන්නවයැ මේ අය ගැන
අනේ මන්දා, මේ මිනිස්සුන්ගෙ උපන්ගෙයි වැරැද්දක්ද එහෙමත් නැත්තං වෙන මොනවාවත්ද කියලා....... මොනවා උනත් එක වල්ලෙ සුපිරිම බඩු ඉතින් ආය........ ඇබිත්තං මොල කෑල්ලකුත් එක්ක ජීවත්වෙන්න ලැබුනනං තමයි හොද, පව්.
ඇයි මේ දෙදෙනා පමනක් high light කරමින් කතා යන්නෙ..ඉතිරියට වෙනම නීතියක්ද කියල විමසන්න චමුදිත තුමෝ
මේ ගැන කතා කරල ඇති වෙන්නේ නැනේ
අනේ හා
මේවා නිකන් බොරු ෂෝ විතරයි. එතකොට තමයි මිනිස්සුන්ට තියෙන අනික් ප්‍රශ්න අමතක වෙන්නේ..
ඇයි දන්නේ නැද්ද නලුවගේ ඩුබායි බෑණා ප්‍රභූ පැළැන්තියේනේ... !!!
පියුමී හංසමාලි යූ ටියුබ් එකේ කතාකරපු ආකාරය දෙස බැලීමේදී මෙතන අප නොදන්නා අසාධාරණයක් ඔවුන්ට වෙලා තියෙන බව පෙනේ. නීතිය කාටත්, සමාන විය යුතුයි. එසේ නොවී එය එක් පැත්තකට බරව කටයුතු කරන්නේ නම්, අසාධාරණයට ලක්වූ මිනිසුන් නැඟී සිටිනවා. ඒක තමයි සිදුවෙන දේ. මේ අයටත් ඒ වගේ අසාධාරණයක් වෙලා වගේ. එක්තරා විද්‍යුත් මාධ්‍යවේදියෙකු වෙත අය කරපු චෝදනාවලට ඔහු පිළිතුරු දිය යුතුයි.
රටේ නීති කඩලා දැන් එනවා නීති කතා කරන්න.
කිරි අප්පට බල්ලො බැනපි...!!!
නිරෝධායනය ඉවරවෙලා ආවට පස්සේ මෙයාට ගුටි කන්න වෙන්නේ නාට්ටාමිලාගෙන්...
මෙයාලගේ කොහොමටත් තියෙන්නේ නිරුවත් වැඩ මිසක් අහවල් දෙයක් කියලායැ...
මේ උදවිය නිරෝධායනයට අඹේවෙල ගෙනියන්න.
මෙයාට බෝ වුනොත් රටට ලොකු පොකුරක්...!!!