IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පිම්මේ ගිය ත්‍රිරෝද රිය ටිපරයේ ගැටේ

(රංජිත් රාජපක්ෂ)

ත්‍රිරෝද රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන්  වු අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන් ගත රියදුරා සහ මගියකු තුවාල ලබා කොටගල රෝහල වෙත ඇතුලත් කිරිමෙන් අනතුරුව තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නිසා තුවාලකරුවන් දෙදෙනා නුවරඑලිය මහ රෝහල වෙල මාරු කර යැවු බව දිඹුල පොලිසිය පවසයි.

මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කොටගල උමං මාර්ගය අසලදිය.

ත්‍රිරෝද රථයේ සහ ටිපර් රථයේ අධික වේගය අනතුරට හේතුව වි ඇති බවත් , ටිපර් රථයේ රියදුරා සැකපිට අත්අඩංගුවට ගත් බවයි දිඹුල පොලිසිය කියා සිටියේ.



අදහස් (0)

පිම්මේ ගිය ත්‍රිරෝද රිය ටිපරයේ ගැටේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site