පැපිලියාන වික්‍රමරත්න මාවත අසළදී පොලිස් බොක්සිං කණ්ඩායමේ පුහුණුකරු වූ පොලිස් පරීක්ෂක අජන්ත ගාමිණී මහතාව මෝටර් රථයෙන් හප්පා අනතුරට ලක් කර මරණයට පත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විශේෂඥ වෛද්‍ය නිලානි කාවිංගා මහත්මිය අද (30) ගංගොඩවිල උසාවියට රැගෙන එනු ලැබීය.
(28535)
ඡායාරූප - ළහිරු හර්ෂණ



COMMENTS
බේබදුකම නිසා අහිංසක පවුලක් විනාස කරලා දැන් බොරුවට රඟපාන ලස්සන.
මේවා කාට කාටත් පාඩම්! මත්පැන් බීල වාහන එලවනවට සහ ගැහැනියක් විදිහට රටේ සංස්කෘතියට අනුකුලව ජීවත් වෙන්නේ නැතිවට! පව් ඉතින්! මොනවා උනත් කාගේ උනත් ළමයෙක්නේ!
බොරු සෝභන පෙන්නලා උසාවිය රවට්ටන්න ඇවිත් වගේ.
දැන් බලාගෙන ගියාම ලංකාවේ ඉන්න ගොඩක් අය හොදට රගපාන්න දන්නවනේ
මැරුණු මිනිස්සුන්ටවත් මෙච්චර අමාරුවක් තිබුණේ නැහැනේ. රගපාන්න දන්නේ නැහැ වගේ.
බුදු අම්මෝ මැරිච්ච මිනිහටත් වඩා අමාරු දොස්තරට, රටට ගිහිපු කල.... අපි අසරණ වෙලා දසක ගණනක් බුදු හමුදුරුවනෛ්..........
දෙකක් දාගත්තනම් ඔච්චර අමාරුවෙන් යන්න ඕන්නැහැ.
මරු දොස්තර ඔයිට නරකද ටෙලි නාට්‍යවල රඟපාන්න ගියානම්. බීල ගිහිල්ල මිනී මරල දැන් බබා පාර්ට් දානවා.
ලංකාවේ මිනිස්සු මොන තරම් ගුණ මකුද ? මෙතුමිය දොස්තර නෝනා කෙනෙක් වෙලා මොනතරම් මිනිස්සු සුවපත් කරන්න ඇද්ද , වරදක් උනා තමා , එත් එතුමිය කරපු හොඳ ගැන කතා කරන්නේ නැත්තේ මොකද, මිනිස්සු අතින් වැරදි වෙනවා, ඒවාට දඩුවම් විදිනවා, දැන් වෙච්ච දේ උනා, ඊයේ පෙරේද කීදෙනෙක් මැරුණද , කෝ ඒවාට කව්රුත් කතා කරන්නේ නැත්තේ මොකද, ඔබ තුමියට ඉක්මන් සුවය ලැබේවා, දසදහස් මිනිස්සු සුවපත් කරන්නට ඉක්මනින් හැකියාව ලැබේවා, දොස්තර නෝනේ හිත සුවපත් කර ගන්න , ලංකාවේ හොද මිනිස්සු ඕනා තරම් ඉන්නවා , එයාල නිහඩව ඔබතුමියට සුව පතනවා.
මේකිට තියෙන අමාරුව මොකද්ද කියල පිළියන්දල අවට ජනතාව දන්නවා මොනවා කරන්නද ඔක්ක්කොම අර ඊනියා සංගමයට බයයි ! අර මැරිච්ච මනුස්සය ලබන ආත්මේ වත් ඔය සංගමය නැති රටක උපදීවා !
වැඩ වැරදුණාම වයසේ ප්‍රශ්නයක් නැතුවම අබලන් වෙන කුජිත පිරිහිච්ච හැතිකරයක් දැන් ලංකාවේ ඉන්නේ...
නෝනේ ඔව්ව ගණන් ගන්න එපා. මොන තරම් නම් මිනිස්සු බිලා පාරේ වාහන එලවනවද. මිනිස්සුත් යටකරල පැනලා යනවද? මෙව්වා කරුමෙට වෙන දේවල්. අනික වැඩ කරන වෙලාවේ බිලා අහුවෙලා නෙමෙයිනේ? වැඩ ඉවරවෙලා ගෙදර ගියාටත් පස්සෙනේ. බේබද්දෝ කියා කියා මිනිස්සු කිව්වට වෙනත් රටවල්වල ගැහැනු පිරිමි මොන තරම් නම් ඇඟ රත්වෙන්න විඩා නිවාගන්න මත්පැන් භාවිතා කරනවද? එහෙම කරලා වාහන එලවනවද? පිනක් දහමක් කරගන්න. මතු ආත්මයකවත් මෙවැනි නින්දා අපහාස නොලැබේවා කියලා. බුදු බණ මෙනෙහි කරන්න. කියවන්න. ඒ කාලෙත් මොන තරම් මෙවැනි දේවල් වෙලා තියෙනවද පෙර කරුමයන් නිසා. කිසිවෙකුටත් වෛර නොකරන්න. මෙරට මිනිසුන් දහස් ගණනක් සුවපත් කල ඔබට මේ කරුමය පළදුන්නේ පුරුවේ කරුමයක් නිසාමයි.
බීලා හිටියේ නැහැ කියලා වාර්තා අධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා අපූරුවට.
බොන්න යමක් නැතුව අමාරුයි වගේ. බේබදුකම නිසා අපරාදේ වෙනකෙනෙකුගේ පවුලක් ඉවරයි.
එලියට අා ගමන් මෙයට ගේම සෙට්කරනවා. භායනකයි.