(ප්‍රදීප් කුමාර)
යාපනය පලාලි වාසවිලාන් ප්‍රදේශයේ සිදුවු පිපිරීමක් හේතුවෙන් යුදහමුදා සාමාජිකයකු අද (01) ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම පිපිරීම හේතුවෙන් තවත් යුදහමුදා සාමාජිකයින් දෙදෙනකු තුවාල ලබා තිබේ. තුවාල ලැබූ සෙබලුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ මේවනවිට අරඹා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් පොහොට්ටුවේ ණයට බුරන අය උඩු බුරයි කොටි නැගිටලයි කියලා.