IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


පාන් ගැන අපි නොදන්න පැත්ත

(යොහාන් භාසුර)

පාන්පිටි කිලෝ 50  මුට්ටයකින්  ග්‍රෑම් 450 පාන්ගෙඩි 172 ක් පමණ නිෂ්පාදනය කළ හැකි බව  බේකරි හිමියෙක් පැවසීය.

කිලෝ 50 පාන්පිටි මුට්ටයක් රුපියල් 5900 කට ආසන්න මුදලකට ලැබෙන බව  කී එම බේකරිහිමියා ග්‍රෑම් 450 පාන් ගෙඩියක් නිෂ්පාදනය කිරීමට පිටි ග්‍රෑම් 550ක් මෝලි තැබීමට ගන්නා බවද සඳහන් කළේය.

පාන් ගෙඩියක් නිෂ්පාදනය කිරීමට පිටි සදහා වියදම රුපියල් තිස් පහකට ආසන්න වන බවත් ඊස්ට්, මාගරින්, ගෑස් සහ සේවක වැටුප් ඇතුළු සෙසු පිරිවැය ඇතුළත් කිරීමෙන් පසු ග්‍රෑම් 450 පාන් ගෙඩියක් නිෂ්පාදනය කිරීමට රුපියල් 50 කට ආසන්න මුදලක් වැයවන බව එම බේකරිහිමියා වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත් වර්තමානයේ ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 80  ක් වන අතර රෝස්පාන්, බනිස්,  මාලු පාන්, ජෑම්පාන් ආදී සෙසු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 25 ත් 45 ත් අතර පවතී.



අදහස් (7)

පාන් ගැන අපි නොදන්න පැත්ත

කිරි පුතා Tuesday, 30 November 2021 04:22 PM

ඒ කියන්නෙ පාං ගෙඩියකින් රු 30කට ආසන්න මුදලක් සුද්ධ ලාබයි..

:       0       0

රංග තේනුවර Tuesday, 30 November 2021 06:36 PM

මෙතන තියෙන මුල් දත්ත අනුව නම් කිලෝ පනහේ පාන් පිටි මිටියකින් හදන්න පුළුවන් ග්‍රෑම් 450 හේ පාන් ගෙඩි 90ක් විතරයි. මොකද පාන් ගෙඩියක් හදන්න පිටි ග්‍රෑම් 550ක් ගන්නවා කියලානේ වාර්තාවේ තිබෙන්නේ... එතකොට පාන් ගෙඩි 90යි. එහෙනම් වර්තමාන පාන්මිල ඇත්තෙන්ම අසාධාරණ එකක් නෙමෙයි...

:       0       0

Bamunuarachchi Tuesday, 30 November 2021 06:50 PM

ග්‍රෑම් 450 පාන් ගෙඩියක් නිෂ්පාදනය කිරීමට පිටිග්‍රෑම් 550ක් මෝලි තැබීමට ගන්නා බවද සඳහන් කළේය. එතකොට අර පිටි ග්‍රෑම් 100ට මොකද වෙන්නේ? දැම්මා කියන මාගරින්වල බර කොහාටද ගියේ? මොන බේකරියේද මොන මාගරින්ද දමන්නේ? රුපියල් 50 වැයවෙන පාන්ගෙඩිය රුපියල් 80 කට විකිණෙනවා නම් ලාභය 60%ක්. අන්න එතන අසාධාරණයි නේද? පාන්වලට ඔහොම නම් බනිස්, කිඹුල්ලු , පුස්ලෝඩම්, වලින් කොහොම ලාභයක් ගන්නවා ඇත්ද?

:       0       0

Bamunuarachchi Tuesday, 30 November 2021 06:53 PM

මෝලිය අඹරන දේශපාලන සංදර්ශන තියන ජනාධිපතිටත්, මහින්දටත් දේශපාලනය කියාදෙන බේකරි හාදයා මේ ගැන මොකද කියන්නේ...?

:       0       0

කුමාර Tuesday, 30 November 2021 08:43 PM

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක් සෑදීමට පිටි ග්‍රෑම් 450ක් යනවා..!!! ඒක බොරු... පිටි කිලෝ 1කින් පාන් ගෙඩි 3ක් හදන්න පුළුවන්...!!!

:       0       1

BamunuarachchiWednesday, 01 December 2021 01:57 PM

පාන් ගෙඩියක බර ග්‍රෑම් 450 කියන්නේ වතුරේ බරත් එක්ක. දාන මාජරින් එක්කක් නැහැ.

:       0       0

BamunuarachchiThursday, 02 December 2021 06:10 PM

මාජරින් වෙනුවට දමන්නේ හයිකෝ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 601 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2304 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1713 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site