IMG-LOGO

2024 ජුලි මස 16 වන අඟහරුවාදා


පුද්ගලයකු ඝාතනය කර ආභරණ කොල්ල කා පලා යයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොළඹ 2 ධර්මපාල මාවතේ නිවසක් තුළදී උල් ආයුධයකින් ඇන පුද්ගලයකු ඝාතනය කර ඔහු පැළඳ සිටි රන් ආභරණ කිසියම් පුද්ගලයකු කොල්ල කා පලාගොස් ඇතැයි කොම්පඤ්ඤවීදීය පොලිසිය පවසයි.

නිවසට පැමිණි පුද්ගලයා ඝාතනයට ලක් කළ පුද්ගලයා පැළඳ සිටි රන් මාලය - මුදුවක් හා අත් පළඳනාවක් කොල්ල කා ඇතැයි පොලිසිය සඳහන් කරයි.

ඝාතනයට ලක්වූ පුද්ගලයා 49 හැවිරිදි වියේ පසුවෙයි.

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (5)

පුද්ගලයකු ඝාතනය කර ආභරණ කොල්ල කා පලා යයි

beau Wednesday, 06 November 2019 07:37 AM

ඕක තමයි කියන්නේ උජාරුවට ආභරණ කර වටේ දාගෙන හිටියම වෙන දේ.

:       123       3

BandulaWednesday, 06 November 2019 08:29 AM

තමන්ගේ ගේ ඇතුලේ ඇඳුම් නැතිව හිටියත්, රත්තරන් පුරවන් හිටියත් මොකද වෙන්නේ? අඩු ගානේ ඒ අයිතියවත් අද නැද්ද මිනිහෙකුට...

:       0       119

priyantghaWednesday, 06 November 2019 09:15 AM

ඒක උජාරුව නෙවේ... රටේ ආරක්ෂාව නැතිවෙලා හොරු, තක්කඩි වැඩිවෙලා කිසිකෙනෙක් නීතියට බය නැතිවෙලා මිනිහෙක් මැරුවට අවුරුදු දෙක තුනෙන් ආයේ එළියේ... ඕකේ ඇත්ත මරණ දඬුවම අනිවාර්ය කරන්න ඕනෑ... අපරාධ කුඩු මංකොලකාරයින්ට...

:       1       99

Sherlock Holmes Wednesday, 06 November 2019 08:41 AM

දැන්නම් ඉතින් ලෝකේ දියුණුයි. රත්තරන් ටිකක් ගන්න තවත් මිනිහෙක් මරන්න පුලුවන් මනුස්සයොත් මේ ලෝකෙ ඉන්නවා දැන්.

:       0       25

jagath Wednesday, 06 November 2019 10:59 AM

අද පොලිසියක් තිබුණට, බොහෝවිට පොලිසිය පැමිණෙන්නේ අපරාධයක්, මිනීමැරුමක් සිදුවූවාට පසුවයි. ආත්ම ආරක්ෂාව සඳහා නිවෙස්වල ගිනිඅවි තබා ගැනීමට අවසර දියයුතුයි.

:       0       73

ඔබේ අදහස් එවන්න

දියත

ෆොන්සේකාගෙන් සජබට රතු එළියක්
2024 ජුලි මස 15 436 0

පක්ෂය තමාට සලකන්නේ මේ විදියට නම් ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට වැඩ කිරීමට සූදානම් නැතැයි සමගි ජන බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍


මුද්‍රිත විදුලි බිල්පත අනිවාර්යයි
2024 ජුලි මස 15 512 0

පාරිභෝගිකයන් ඉල්ලා සිටින විට මුද්‍රිත විදුලි බිල්පතක් නිකුත් කිරීම අනිවාර්ය බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.


හිරුණිකාට ඇප දෙනවාද? නැද්ද? : තීන්දුව 22
2024 ජුලි මස 15 396 0

තරුණයකු කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැහැර ගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහර දීම ඇතුළු චෝදනා 18 කට වරදකරු වී වසර 03 සිර දඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු ම


කොස්තාපල්ලා හැප්පූ බස් රියදුරා අත්අඩංගුවට
2024 ජුලි මස 15 739 0

මීගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව රථ වාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් දෙදෙනෙකු යතුරු පැදියක ගමන් කරමින් සිටියදී දික්හැතැප්ම ප්‍රදේශයේ දී අනත


ගාල්ල බන්ධානාගරයේ කටයුතු සීමා කරයි
2024 ජුලි මස 15 231 0

ගාල්ල බන්ධනාගාරයේදී පසුගියදා මියගිය රැඳවියා මොලේ උණ රෝගය හේතුවෙන් මියගොස් ඇතැයි පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් තහවුරු වීම නිසා එම බන්ධනාගාරයේ කටයුතු සති


කොල්ලුපිටියේ අනතුරක්: මනාල යුවළට තුවාල
2024 ජුලි මස 15 2138 0

මනාල යුවළක් පෙරටු කොට ගත් රථ පෙළක මංගල රථය සහ තවත් මෝටර් රථයක් කොල්ලුපිටිය ගාලු පාරේ පාසල පටුමග ප්‍රදේශයේදී අද (15) අලුයම එකිනෙක ගැටී මාර්ගයේ ගමන් ගත් තව


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 95 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 932 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1818 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site