
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා තරුණ ප්‍රජාව සතු හැකියාවන් හඳුනා ගනිමින් ඔවුන් රටේ තිරසාර සංවර්ධනයට දායක කර ගැනීමේ අරමුණින් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ ඒකාබද්ධව එම පර්යේෂණ සමුළුව සංවිධාන කරයි.
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය අතර ගිවිසුම අත්සන් කිරීම සිදු විය.
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය වෙනුවෙන් එහි ලේකම් අරුණ බණ්ඩාර මහතා සහ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය වෙනුවෙන් එහි උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පී.එම්.සී තිලකරත්න මහතා ගිවිසුම අත්සන් කළහ. පරීක්ෂණ සමුළුවට අදාළ වෙබ් අඩවිය එළිදැක්වීම ද මෙහිදී සිදු කෙරුණි.
ගිවිසුම අත්සන් කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් උපකුලපතිවරයා සඳහන් කළේ ජාතික තලයේ විවෘත සංවාදයක් වෙනුවෙන් මෙම පර්යේෂණ සමුළුව අවකාශයක් වන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd