(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
පාතාල නායක අංගොඩ ලොක්කාගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ මහා මොලකරු වන බත්තරමුල්ලේ බන්ටි නැමැත්තා ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු බත්තරමුල්ලේ නිවසක සැඟව සිටිය දී අද(05) අලුයම අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.
මත්කුඩු ග්‍රෑම් 7 ක්, මෝටර් රථයක් සමග රුපියල් 50,000ක් සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
(ඡායාරූප - ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd