IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පාඨලී අත්අඩංගුවට ගැනීමේදී ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරලා

(රංජන් කස්තුරි)
 
පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමේදී පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සහ මහජන නියෝජිත වරප්‍රසාද උල්ලංඝනය කර ඇතැයි කතානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
 
කතානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන් වේ.



අදහස් (13)

පාඨලී අත්අඩංගුවට ගැනීමේදී ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරලා

wimal Thursday, 19 December 2019 11:11 AM

ප්‍රජාතන්ත්‍රවාදී වචනෙන් මේ අය රට නැතිකළා. දැන් ලජ්ජා නැතිව එනවා නීති නවන්න.

:       1488       2027

ranga Thursday, 19 December 2019 11:25 AM

මිනීමරු පැසිස්ට් පාලකයින්ගෙන් ප්‍රජාතන්ත්‍රවාදය බලපොරොත්තු විම විහිළුවකි...

:       262       910

BamunuarachchiThursday, 19 December 2019 04:39 PM

අධිකරණයම කියනවා ඒ කාලේ රජයේ නිලධාරීන් අධිකරණය නොමග යවා තිබෙනවා කියලා. සොලිසිටර් ජනරාල්වරයාම ගරු අධිරණයට මොහුට ඇති චෝදනා සහ අධිකරණය නොමග යවා ඇති ආකාරය පැහැදිලිව කියනවා. පාඨලී අත්අඩංගුවට ගැනීමේදී ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරලා කියලා කියනවා. එතකොට අර සදාකාලිකව අබ්බගාත වෙලා ඉන්න දරුවාට සිදුවන අසාධාරණය ගැන කතා නැද්ද? පාඨලී වෙනුවෙන් නීතිඥයන් ඉදිරිපත් වෙනවනේ... අපි බලමු ඔවුන්ට පාඨලී වෙනුවෙන් මොනවාද කියන්න තිබෙන්නේ කියලා...

:       0       0

BamunuarachchiThursday, 19 December 2019 04:44 PM

හලෝ ඔහෙටත් ලැජ්ජාවක් නැද්ද? තව ටික දවසකින් හොඳ හොඳ දේවල් බලාගන්න පුළුවනි...

:       0       0

saliya Thursday, 19 December 2019 11:26 AM

ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කිරීමට, බහුතරයක් ප්‍රජාතන්ත්‍රවාදීව බලය දුන්පසු, මොනම වාදයක්වත් කිරීමෙන් ඵලක් නොමැත...

:       601       832

Rasika Pradeep Thursday, 19 December 2019 11:27 AM

පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙලා මෙයාලා කරන හැම වැරැද්දක්ම නිර්ලජ්ජිතව ප්‍රතික්ෂේප කරන එක සහ වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ඔවුන්ගේ දේශපාලන බලය යොදාගනිමින් නිහඬ කරවීම දැන් දේශපාලන සංස්කෘතිය බවට පත්වෙලා. ජනතා ඡන්දයෙන් පිරිසක් පාර්ලිමේන්තුවට පත්කරලා යවන්නේ සහ ඔවුන්ට ඒ මත අධිකාරි බලයක් ලබාදෙන්නේ රටේ තිබෙන පොදු නීතිය සහ මහජනතාව යටකර ගැනීමට නොවන බව මොවුන් වටහාගත යුතුයි. තමන් දේශපාලන බලයේ ඉද්දි තමන් අතින් සිදු වූ අනතුරෙන් අගතියට පත්වුණු තරුණයාට සාධාරණයක් කිරීම වෙනුවට දේශපාලන බලය සහ වරප්‍රසාද භාවිතාකර සාක්ෂි සහ පැමිණිල්ල නිහඬ කිරීම යන කාරණා දෙක ඇතුලේ පාටලී රණවක ඕනෑවටත් වඩා පාර්ලිමේන්තු වරප්‍රසාද භුක්තිවිඳලා තියෙනවා.

:       2236       2727

Sujeeva Thursday, 19 December 2019 11:52 AM

එතකොට සුළු මිනිහට ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදය සහ වරප්‍රසාද නැද්ද? ඔක්කොම තියෙන්නේ ඔය හොර තක්කඩියන්ටද?

:       122       248

thusith Thursday, 19 December 2019 11:54 AM

ඇමතිට, මන්ත්‍රීට, පළාත් පාලන මන්ත්‍රීට, සමාන්‍ය පුරවැසියාට වෙන වෙනම නීති. ඕකයි මේ රටට වැදිලා තියෙන හෙනේ...

:       49       168

gobbaya Thursday, 19 December 2019 12:03 PM

දැන්ද ප්‍රජාතන්ත්‍රවාදේ මතක් වුනේ...? ඔයාලා ආණ්ඩු කරනකොට විපක්ෂේ අයව පෝලිමට හිරේ දානකොට ඕක මතක් වුනේ නෑ නේද? ඔහොම වෙලා මදි, කාලකන්නි...

:       331       298

ravinThursday, 19 December 2019 01:52 PM

එහෙම කියන්න එපා... මේ ගොල්ලෝ නිසා තමයි කට්ටියම කුඩුවට යන එක වැළැක්වුණේ...

:       1       1

Raveendra Thursday, 19 December 2019 12:26 PM

අප මීට පෙර විරුද්ධ පක්ෂයේ හිටිය " බූරුවන්ට" කඩේ යනවා නොව එලෙසම දැන් විරුද්ධ පක්ෂේ ඉන්න " අයට" කඩේ යනවා නොවේ. මෙම කතානායක කාර්යාලය දැන් නම් දවසේ පැය 25ම තම රාජකාරිය ප්‍රජාතන්ත්‍රවාදයද මොකක්ද අටමගලේ වෙනුවෙන් කෑමොර දෙන්නේ ඇයිදැයි ප්‍රහේලිකාවකි. කතානායක යනු ඔබේ අපේ මුදල්වලින් තම බඩගෝස්තරය නොහොත් ජීවිකාව රැකගන්නා තවත් එක් පරපුටුවෙක් බව නොරහසකි. මොහු මධ්‍යස්ථව තම රාජකාරිය කරන්නේද යන්න සැකයක් උපදින්නේද නැද්ද යන්න සොයා නොබලන්නේ ඇයිදැයි අපැහැදිලියි..

:       155       213

ධම්ම Thursday, 19 December 2019 01:41 PM

නියෝජ්‍ය කතානායකට දැනුම් දුන් වගක් අපට ඇහුනා.

:       1       2

Bamunuarachchi Sunday, 22 December 2019 07:41 AM

සම්ප්‍රදායවල් රටේ නීතියට වලංගු නැතිබව දන්නේ නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site