‘‘යොහානි පිළිගන්න ලක්ෂ ගණනක් නවදිල්ලි ගුවන්තොටට‘‘ යන ශිර්ෂය යටතේ ලංකාදීප වෙබ් අඩවියේ පළවූ ඡායාරූපය යොහානි ඉන්දියාවට ගිය අවස්ථාවේ ගත් එකක් නොවන බව දැන් සනාථ වී තිබේ.
මෙය සමාජ මාධ්‍යවලින් උපුටාගත් ඡායාරූපයක් නිසා එහි නිරවද්‍යතාව ගැන ප්‍රශ්නයක් මතුව ඇත. මෙම ප්‍රමාද දෝෂය ගැන පාඨක ජනතාවට අපේ කනගාටුව පළ කරන්නෙමු.
COMMENTS
ඔහොම වැරදි කරන කොට සී.අයි.ඩී. එකෙන් පැමිණ ප්‍රශ්න කිරීමේ වරදක් තිබේද?
යොහානි පිටුපස ඇති ප්‍රචාරණ ව්‍යාපාරය මුළුමණින්ම අතිශයෝක්තිය මත ගොඩ නැගුණු දේශපාලු සපෝර්ට් එක නොමසුරුව ලැබෙන අලකලංචියක් බව පෙනේ...!!!
සුදු ළූණු වගේම කේස් එකක්...
මැතිවරණයකට සූදානම් වෙද්දි නම්, මෙවැනි දෝෂ කෙතරම්ද..? රැස්වීම් වලට ආ ජන ගඟ කියලා එකම පින්තූරය රට වටේ යනවා.. අන්තිමේදී ඒ වගේ අයට ඇපත් නැහැ.. ඡන ගඟට ආ අයවත් මනාප දීලා නැහැනේ....
මේ පුවත්පත ගැන අප තුළ තිබු විශ්වසනීයත්වයත් නැතිවෙයි ද මන්දා ? කොහොමටත් සමහර මාද්‍ය වලින් කරන්නෙත් උඩු යටිකුරු කරලා මවා පාලා පෙන්වන එකනේ ?