IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


පූජාපිටියේ එජාපයේ පිරිසක් පොහොට්ටුවට

(මොහොමඩ්  ආසික්)

පූජාපිටිය වටගොඩ ප්‍රදේශයේ  ප්‍රබල  එක්සත් ජාතික පාක්ෂිකයින් පිරිසක් අද (22) වනදා  මහනුවර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපේක්ෂක ගුණතිලක රාජපක්ෂ මහතා හමුවී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එක් වූහ.

පූජාපිටිය ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් වන අනුර මඩලුස්ස  අජිත් සමරතුංග යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.



අදහස් (13)

පූජාපිටියේ එජාපයේ පිරිසක් පොහොට්ටුවට

සමන්ත Friday, 22 May 2020 02:31 PM

හරිම ප්‍රබලයි නොවැ. ආසික් නිවුස් එකක්...

:       0       1

thilak Friday, 22 May 2020 02:31 PM

හොඳ දේට මුලින් අකමැතියි, බලෙන් හරි ක්‍රියාත්මක කරන්න, කාලයත් සමග හරියයි...

:       0       1

Champa Friday, 22 May 2020 02:50 PM

මේවා කරන්නේ මොකටද? මට නම් තේරෙන්නේ නැහැ. එක පැත්තකින් කියනවා පොහොට්ටුව ජනතාව එක්සත් ජාතික පක්ෂය ප්‍රතික්ෂේප කරලලු. අනිත් පැත්තෙන් පත්තරේ දානවා එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් පාට මාරු කරවලා ලහිලහියේ පොහොට්ටුව පැත්තට ගන්නවලු. ඒ කියන්නේ ජනතාව එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් ප්‍රතික්ෂේප කරාට පොහොට්ටුවට එහෙම කරන්න බැරිකමක් තියෙනවා. හේතුව පොහොට්ටුව ඒ තරම් බංකොලොත් කියන එක... ලැජ්ජයි.

:       1       1

ramani - kandy Friday, 22 May 2020 07:32 PM

එජාපය (රනිල් පිල) පොහොට්ටුවන් සමග බව අපි කවදත් දන්නවා. ඒකනිසා තමයි මෙපමණ වංචා, දුෂණ කරපු අය කුඩුවට දමන්නට රනිල්ගේ ආණ්ඩුවට බැරි වුනේ... ඒ ගොල්ලෝ ගියාට ඒක සජිත් පිලට පාඩුවක් වෙන්නේ නැහැ. මේ පාර පොහොට්ටුවන් අමතක නොවන පාඩමක් මහ ජනතාවගෙන් ඉගෙන ගන්නවා...

:       0       1

banda Friday, 22 May 2020 09:34 PM

මෙන්න මේ වගේ මීහරක් අවුරුදු 72ක් තිස්සේ දෙපැත්තට පැනපැන ඡන්දෙ දුන්න නිසා තමයි රටට කෙලවිලා ගියේ...

:       0       1

sadis Saturday, 23 May 2020 01:14 AM

සිරි ලංකාව වගේ රටකට මෙව්වත් ප්‍රවෘත්ති තමයි.

:       0       1

jim kuru Saturday, 23 May 2020 01:25 AM

මොනවා හරි අපරාධවලට සම්බන්ධ කට්ටිය වෙන්න ඇති..

:       0       6

ධම්ම Saturday, 23 May 2020 02:34 AM

පරණ ට්‍රික් එක පටන්ගෙන වගේ.. කමක් නැහැ ඒකටත් අහුවෙමු.

:       0       1

සෑම් Saturday, 23 May 2020 05:27 AM

දැන් සදා පරාජිතයි කියලා තේරෙනකොට ඔහොම තමා...

:       219       358

Rata Perata Saturday, 23 May 2020 08:14 AM

දිනුවත්, පැරදුණත් රටකට විපක්ෂයක් තියෙන්න ඕනෑ. දැන් දිනුම ගැන කතාකරන බයියන්ට තේරෙයි ඒකාධිපති පාලනයක් එනකොට... අපේ අයට මොන ප්‍රතිපත්තිද? සල්ලි ලැබෙනවා නම් අම්මාවත් දෙයි....

:       0       1

විපරමා Saturday, 23 May 2020 09:04 AM

දේශපාලුවෝ පස්සේ ගියා කියලා අන්තිමට අපිට ඇති වෙන සුගතියක් නැහැ. ඔවුන් රජ වෙයි.. අපිට කෙළවෙයි.

:       0       1

චමින්ද Saturday, 23 May 2020 01:35 PM

මේ ආසික් බොරු නොකියා ඉන්න. එජාපයේ ප්‍රබලයෙක් ඉන්නේ නායකතුමා රනිල් විතරයි. අනෙක් ඔක්කෝමලා වරින්වර එහාට මෙහාට පැනපැන ඉන්න අයයි. ඔවුන් ප්‍රබලයින් වෙන්නේ කොහොමද?

:       0       1

Rohana Saturday, 23 May 2020 03:59 PM

දිනන පිලට හෝයියා කිව්වලු...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 314 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 419 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 395 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site