හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා නාරහේන්පිට පොලිස් රෝහලට ඇතුළත් වී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කිරීමට හිටපු පොලිස්පතිවරයා අද (2) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පූජිතත් රෝහල් ගත වෙයි
ලුම්බිණි Tuesday, 02 July 2019 05:31 AM
හැම මිනිහම පොලිසියට එන්න කිව්වම රෝහලකට ඇතුළු උනොත් කොහොම හිටීද?
ලෙස්ලි හර්බට් විජේසිංහ Tuesday, 02 July 2019 05:35 AM
ප්‍රකාශයක් ගන්න එන්න කිවම ගිහින් රෝහල් ගත වෙන්නේ වැරදි කරපු අයද බයටද ?
මවුබිමේ අනාතයා Tuesday, 02 July 2019 05:37 AM
බලන් ගියාම අපේ රටේ ලොක්කෝ වැඩි කොටසක් ලෙඩ්ඩුනේ, ලෙඩෙකුගෙන් කොහොමද හරියට වැඩක් ගන්නේ ?
ගල්කටස් Tuesday, 02 July 2019 05:55 AM
ජනාධිපති අගමැති රට කෑවා මෙයා පොලිසිය නැති භංගස්ථාන කරලා දැම්මා
Prabha Tuesday, 02 July 2019 06:13 AM
ලෝකෙටම එකයි ...... මේක පුදුම රටක් අප්පා..
සේන Tuesday, 02 July 2019 06:29 AM
අද කැඳවා තිබූ දෙන්නම රෝහල් ගත කරලා. තම තමන් නිවැරදි නම් කට උත්තර දෙන්නනෙ තියෙන්නෙ. මෙහෙම වෙනකොට මහා විපර්යාස වගෙයි දැනෙන්නෙ .
Uditha-London Tuesday, 02 July 2019 07:34 AM
අනේ පව් නේද? වැඩේ කියන්නේ හරියටම අදම ලෙඩ වුන එකනේ..
Ajanthacs Tuesday, 02 July 2019 07:47 AM
අපොයි අපේ රට.... ලොකු ලොක්කො ඔහොම්මයි.... පොලිටික්කෝ තමා ඔය ආදර්ශේ දුන්නේ....
sarath perth Tuesday, 02 July 2019 08:16 AM
පාස්කු ප්‍රහාරයේ තවත් ජවනිකාවක්ද ? තිර පිටපත ඇමෙරිකාවෙන්ද ? දියවන්නාවෙන්ද ?
Hafeel Tuesday, 02 July 2019 08:26 AM
ලුම්බිණි. හැම මිනිහටම මේ රෝගය හැදෙන්නේ නැහැ. ප්‍රභූවරුන්ට පමණයි.
naveen Tuesday, 02 July 2019 09:24 AM
පරීක්ෂණයකට කැදවු විට රෝහල් ගතවීම පටන් ගත්තේ මේ රටේ දේශපාලකයින්.
සංජීව Tuesday, 02 July 2019 10:09 AM
ප්‍රශ්නයකට මූනදෙන්න බැරි මිනිස්සුන්ගෙන් බලාපොරොත්තු වන ආරක්ෂාව කුමක්ද ? ඒ අතින් අපිට හිටපු හමුදාපතිවරයා ගැන ආඩම්බරයි.
RaveendraTuesday, 02 July 2019 11:26 AM
ඇත්තෙන්ම ඔබගේ අදහස් නිවැරදියි.. බැලුවම "උසස් යයි කියාගන්නා" නිලධාරින් 99.9% ම අනේකවිධ ලෙඩරෝග වලින් පරිපූර්ණ වූ ලෙඩ ගොඩවල්නේ... එහෙම මිනිසුන්ගෙන් පාඩු ගෙවන අහිංසක මහජනතාව කෙසේ සේවයක් බලාපොරොත්තු වෙම්ද? අප විශ්වාස කරනවා රජයේ නිලධාරීන්ට අදාලවන "අායතන සංග්‍රහය ඉතා ඉක්මණින් යාවත්කාලින" කළයුතු බවට.. " කොතරම් සුදුසුකම් සපුරා තිබුණත් ශරීර යෝග්‍යතාවය හීන නම් " එම මිනිසාට උසස්වීම් ලබාදීම කෙසේවත් නොකළ යුතු බවට...මෙම විෂයට අදාළ " ඇමතියාට අපගේ මෙම අදහස් කියවීමට හැකිවේවා.. හැකි ඉක්මණින් " ආයතන සංග්‍රහය යාවත්කාලින කිරීමට හැකිවේවා..!!!
isuru Tuesday, 02 July 2019 10:38 AM
ඔබතුමාට තුනුරුවන්ගේ සරණයි...
kamal Tuesday, 02 July 2019 10:39 AM
අපි ඉක්මන් සුවය පතනවා...
kamal Tuesday, 02 July 2019 10:39 AM
අපි ඉක්මන් සුවය පතනවා...
kaawinda Tuesday, 02 July 2019 10:40 AM
පූජිත් මහතාට බුදුසරණයි
Raveendra Tuesday, 02 July 2019 10:40 AM
ඇත්තෙන්ම හරිම කණගාටුයි. අපේ මිනිසුන්ගේ සෞඛ්‍ය තත්වය. ඇහුවොත් මම අරක කරනවා, මේක කරනවා අර උසස් නිලධාරියා, මේ උසස් නිලධාරියා ශරීර යෝග්‍යතාවය බිංදුවටත් පහළට ගිහින්.. හැබැයි පුටුවේ ඉන්න කොට කතාව නම් " එවරස්ට් කන්ද වුනත් බැනියමක් විතරක් ඇඳගෙන නගින්නම් කියලා"..... දැන් අසූහාරදාහේ ලෙඩ.. මේවගේ ලෙඩ්ඩු උසස් නිලතල දරන්නේ කෙසේද? ලැජ්ජයි උන්නැහේ... හරිම ලැජ්ජයි..
thisara Tuesday, 02 July 2019 10:42 AM
ජයසුන්දර මහත්තයාට දෙවිපිහිටයි .
dayan Tuesday, 02 July 2019 10:43 AM
බුදුසරණයි දෙවිපිහිටයි මෙතුමාට ...!!!
osadi Tuesday, 02 July 2019 10:44 AM
පොලිස්පති තුමාට ජේසුපිහිටයි .........
janis Tuesday, 02 July 2019 10:51 AM
දැන් සිරිසේන මහත්තයත් හෙට විතර සිංගප්පූරුවේ එලිසෙබත් එකට යාවි .
ROHAN DAYADARA PARIS Tuesday, 02 July 2019 11:22 AM
ගරු පොලිස්පති පූජිත් ජයසුන්දර මැතිඳුනි, ඔබතුමා අවංක, නිහතමානි, නීතිගරුක, පිරිසිදු සිංහල බෞද්ධ යෙක්... ඔබතුමාට ඉක්මන් සුවය මා පවුලේ උදවිය හා පැරිස් ඔබතුමාගේ හිතවතුන් හා යුරෝපයේ සිටින ඔබතුමාගේ හිතවතුන් නිදුක් නිරෝගී ඉන්මන් සුව ප්‍රාර්ථනා කරනවා.. දළදා සමිඳු පිහිටයි..!!!
saliya Tuesday, 02 July 2019 11:27 AM
මෙයාට බැරිවුනේ පොලිස් රාජකාරි කරන්න විතරයි. අඬන්න සින්දුකියන්න. වෙස් මාරු කරන් රෝහල් ගතවෙන්න ඔය ඔක්කොම පුළුවන්... ජනතා බදුමුදල් වලින් රජසැප විඳලා දැන් ඔවුන්ටම කොකා පෙන්වනවා. මෙයාටත් තිබුනේ උතුරු කොරියාවේ උපදින්න.
Rphan Dayadara Paris Tuesday, 02 July 2019 11:35 AM
ගරු පොලිස්පති පුජිත ජයසුන්දර මැතිදුනි ඔබතුමා අවංක, නිහතමානි, නීතිගරුක, පිරිසිදු සිංහල බෞද්ධයෙක්. ඔබතුමාට ඉක්මන් සුවය මා අපෙ පවුලේ උදවිය හා පැරිස් ඔබතුමාගේ හිතවතුන් හා යුරෝපයේ සිටින ඔබතුමාගේ හිතවතුන් නිදුක් නිරෝගී ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා දළදා සමිදු පිහිටයි!!
kithsiri Tuesday, 02 July 2019 12:11 PM
දැන් සතුටුද ...හොදට සතුටුවෙන්න
de silva Tuesday, 02 July 2019 08:41 PM
යර්ස් සර්, අරෙස්ට් කරන්නේ නැහැ... සර් අයි ප්‍රොමිස් යූ සර් කියලා කිව්ව මනුස්සයානේ...