IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


පුංචි ඡන්දය කල් දැම්මාට පැෆරල් විරෝධය

(රංජන් කස්තුරි)

පළාත් පාලන මැතිවරණය වසරකින් කල්දැමීමට රජය ගත් පියවර ප්‍රජාතන්ත්‍රවාදයට කළ මරු පහරක් වන අතර ඡන්ද දායකයට කළ නිගරුවකැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරිත්වය හෙවත් පැෆරල් සංවිධානය සඳහන් කරයි.

රජය පළාත් පාලන මැතිවණය වසරකින් කල්දැමීමට රජය තීරණය කර ඇත්තේ දේශපාලන කරුණු මත බව බැලූ බැල්මට පෙනී යන බව ද පැෆරල් සංවිධානයේ  විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

මැතිවරණය කල්දැමීමට හේතුව කොවිඩ් වසංගතය නොවන බව ඕනෑම පුරවැසියකුට තේරුම් යන සරල කරුණක් බව ද ඔහු සඳහන් කළේය.



අදහස් (5)

පුංචි ඡන්දය කල් දැම්මාට පැෆරල් විරෝධය

අබිලින් Friday, 17 December 2021 06:26 PM

මේ දිනවල සෑම පළාත් පාලන ආයතන වලම අයවැය සම්මත කරනවා.එම ආයතන වල මේ දිනවල පිස්සු බල්ලො වගේ කාකොටා ගන්නවා (පිස්සු නැති බල්ලො කාකොටා ගන්නෙ නැහැ උන් සාමකාමීව ඉන්නවා ) ඒ ගැන පැපරල් මහත්තුරු මොකද කියන්නෙ ඒවාට මොකුත්ම කොරන්නම බැරිද

:       0       25

අතුල සෞදි Friday, 17 December 2021 08:05 PM

රෝහණ මහත්තයගේ සංවිධානයෙන් කරන්න ඕනේ මැතිවරණයකදී එය නිදහස් හා සාධාරණ ද කියලා බලන එක. ඒකවත් තේරුම් ගත්ත බවක් පේන්නේ නැහැ. ඡන්ද දායකයාට කෙසේ වෙතත් තමන්ගේ ආදායම් මාර්ගයට නම් මරු පහරක් බව නම් පේනවා. ඔය වගේ එක්කෙනෙක් හිටියා කීර්ති කියලා, එයා අන්තිමට නැවතුනේ ආණ්ඩුකාරවරයකු වෙලා...

:       9       50

gunda Friday, 17 December 2021 10:58 PM

NGO වලින් පෝෂණය වන රෝහණ මහත්තයෝ, 8000 කට වැඩිය මහජන මුදලින් පෝෂණය වන පළාත් පාලන මන්ත්‍රීන්ගෙන් රටට සේවයක් තියෙනවද කියලා බලනවා හොඳයි. නිකන් බොරු කයිවාරු ගහන්නේ නැතිව හිටියොත් හොඳයි.

:       0       33

Jude Saturday, 18 December 2021 08:02 AM

යහපාලනේ කාලෙ අවුරුදු 3ක් කල් දැම්මා එක එක ගොබ්බ හේතු කියලා. ඒ කාලෙ තමුසෙල කොහෙද හිටියෙ?

:       0       24

කිරි පුතා Saturday, 18 December 2021 10:23 AM

පළාත් සභා කල් දාන්න නෙවෙයි වල දාන්නයි ඕන. N.G.O. කාරයින්ගේ සාක්කු පිරුනට ඒක රටට විනයක්

:       0       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 920 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1004 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 401 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site