කතානායක කරූ ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (18) උදෑසන විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතය .
හෙට (18) දහවල් 1 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර ඊට පෙර පක්ෂ නායක රැස්වීම පැවැත්වේ.
පාර්ලිමේන්තුවේදී ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
හෙට දින පාර්ලිමේන්තු සභාවාරයට මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම සහභාගී විමටද නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. මීට පෙර පැවැති පාර්ලිමේන්තු සැසි කිහිපයකටම සහභාගී වීමෙන් ඔවුහු වැළකී සිටියහ.
මේ අතර නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ මන්ත්‍රී මණ්ඩලයට පාර්ලිමේන්තුවේ ආසන වෙන් කිරීමට සුදානම් බවද පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබී ඇත.
(36698)
2025 දෙසැම්බර් මස 30
47
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පක්ෂ නායක රැස්වීමක් හෙට