(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
විදේශගතව සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන පූකුඩු කන්නාගේ ප්‍රධානතම ගෝලයෙක් රුපියල් එක්කෝටි විසිපන් ලක්ෂයකට අධික හොරෙයින් මත්කුඩු තොගයක් සහ රුපියල් ලක්ෂ ගණනාවක මුදල් සමඟ කෙරවලපිටිය දී අද (25) අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි
එම සැකකරු සන්තකයේ තිබී හොරයින් මත්කුඩු කිලෝ එකයි ග්‍රෑම් 268 ක් සහ මුදලින් රුපියල් 7 ලක්ෂ 93, 350 ක මුදලක් පොලිසිය භාරයට ගෙන ඇත
අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රඳවාගෙන වැඩිදුර විමර්ශන සිදු කරයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්?