IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


නැවේ ගින්නෙන් හානියට පත් ධීවරයන්ට ලබන සතියේ වන්දි

(විනීතා එම් ගමගේ)

‘‘ඒක්ස්ප්‍රස් පර්ල්‘‘ නෞකාව ගින්න නිසා අගතියට පත් ධීවරයන්ට වන්දිගෙවීම් ලබන සතියේ ආරම්භ කරන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවනන්දා මහතා පවසයි.

නෞකාව අයත් සමාගම අතුරු දිමනාවක් ලෙස ලබා දුන් රුපියල් කෝටි 20 ක් හා රජය මගින් වෙන් කර ඇති රුපියල් කෝටි 22 ක් යොදාගෙන මෙම වන්දි ගෙවීම සිදුකරන බව ද අමාත්‍යවරයා කිය.

මෙරට මුහුදු කලාපයට මෙන්ම ධීවර කාර්මිකයන්ට දැඩි බලපෑමක් එම අනතුරනේ සිදුවී යැයි කී අමාත්‍යවරයා ඒ වෙනුවෙන් වන්දි ලබා ගැනීම සදහා අංශ කිහිපයක් යොදවා සාගර කලාපය මෙන්ම එම කලාපවල රැකියාව කරන ධීවරයන්ගේද තොරතුරු ලබාගත් අතර එම තොරතුරු අදාල නෞකා සමාගමට හා රක්ෂණ සමාගම් දැනුවත් කිරීමෙන් පසු වන්දි ලබා දීම සදහා මුදල් ලැබී ඇතැයි දේවනන්දා මහතා කිවේය.

 



අදහස් (0)

නැවේ ගින්නෙන් හානියට පත් ධීවරයන්ට ලබන සතියේ වන්දි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 323 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 421 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 396 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site