නව රජයේ කැබිනට් මණ්ඩලය ලබන බදාදා (12 වැනිදා) මහනුවර මඟුල් මඩුවේදී දිවුරුම් දෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.

නව කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීමේ උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රධානත්වයෙන්  පැවැත්වේ.