(අජන්ත කුමාර අගලකඩ)
නව ආරක්ෂක ලේකම්වරයා ලෙස හිටපු යුද හමුදාපති ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා පත් කර ඇත.
අද (29) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අතින් ඒ මහතා සිය පත්වීම ලබා ගත්තේය.
ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ හේමසිරි ප්‍රනාන්දු මහතා ඉල්ලා අස්වීමෙන් පසු ඉන් ඇති වු පුරප්පාඩුවට කෝට්ටේගොඩ මහතා පත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති යාන්තන් .......... මෙච්චර යුද්ධෙන් බැට කාපු රටක ආරක්ෂක ලේකම් තනතුරත් එක්ක සෙල්ලම් කරපු දේශපාලකයින් ප්‍රතික්ෂේප කලයුතුයි.....
ඇයි සරත් ෆොන්සේකාව දෙන්න බයයිද ?
වගකීම් පැහැර නොහරින මහත්මයෙක්... සුබපැතුම් !
මේ මහත්තයා අර "එළිය" කණ්ඩායමේ නැද්ද? ඒකේ ඉන්න අයටනේ බොහෝ දෙනෙක් "මෙන්න නියම රණවිරුවන්" කියලා කියන්නේ...